පුත්තලම දැඩි අවදානමක.. ඉතාලියෙන් ආ 800ක් දිස්ත‍්‍රික්කය පුරා.. නිරෝධායනය වී නෑ..

March 16, 2020 at 10:00 am | lanka C news
පුත්තලම දැඩි අවදානමක.. ඉතාලියෙන් ආ 800ක් දිස්ත‍්‍රික්කය පුරා.. නිරෝධායනය වී නෑ..

ඉතාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙම පිරිසෙන් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් යැයි ද කොරෝනා සම්බන්ධයෙන් පැවති රැුස්වීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය මෙරට අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා අවධානමට ලක් ව තිබෙන බවත් ඉතාලියේ සිටි සිට නිවාඩුවට පැමිණි 800ක පමණ පිරිසක් එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින බවත් ඔහු පැවසීය.

331 views

9 Comments to “පුත්තලම දැඩි අවදානමක.. ඉතාලියෙන් ආ 800ක් දිස්ත‍්‍රික්කය පුරා.. නිරෝධායනය වී නෑ..”

  1. සිංහයා says:

    ආන්ඩුව කොරෝනත් එක්ක හැංගිමුත්තං කෙලියනෙ ඒකනෙ උනේ…..

    • නිහාල් අයියා says:

      ආණ්ඩුවකට එක්වර හැමදෙයකම තහනම් කරන්න බෑ නොයෙකුත් පැතිකඩ වලින් හැමදෙයක්ම බලන්න තිබෙනවා .දැන් මේ ඊයේ පෙරේද එයාපෝර්ට් එක වැහුවා කියල මොනතරම් පීඩනයක් තිබෙනවද ඒ අස්සේ මෝඩ දෙස්පාලුවේ “මම කොරෝනා වලට බය නෑ මම රැස්වීම් තියෙනව” කියනවා ඒ වගේ ගොන් තකතිරුවෝ ආණ්ඩුවේ සවුකය සැලසුම් වලට මොනතරම් බලපෑමක් කරනවද ,දැන් ඔය නිරෝදායන මද්යාස්තානවල රණ්ඩු කරවන්නේ කවුද ?චිනේ මේ රෝගය සාර්ථකව පාලනය කලේ එහි මේවගේ කකුලෙන් අදින අමනතකතිරු බටහිර ගැති විපක්ෂයක් නැති නිසා .රජය නීති දැම්මා නීති ක්‍රියාත්මක කළා එපමණයි .බටහිර රටවල මේ රෝගය විශාල ලෙස පැතිරෙන්නේ උන්ගේ ලිබරල් අසුචි හා ප්‍රජාතන්ත්රවාදයේ නරක ලක්ෂණ පැතිරී ඇති නිසයි .අර පෙ චිරන්ත කියන ගොන් තඩියා හමුදාවෙන් ඇහුවේ අපි ඇමරිකානු CDC ආයතනයේ නිර්ණායක බාවිතා කරනවද කියල මේ රෝගය මඩින්න.ඌ අහනවා කොරෝනා ලෝකෙට දායාද කරපු එකා කියන විදියටද වැඩකරන්නේ කියල .චිනේ නිර්ණායක අනුවද කියල ඇහුවනම් තේරුම් ගන්න පුළුවන් මෙන්න මේවගේ දහසකුත් එකක් තක්කඩි කුමන්ත්‍රණ කාරයෝ එක්ක රජයක් ගෙනයාම ලෙහෙසි දෙයක් නොවේ

    • Boo says:

      ඒක තමයි, ඔබ වගේ කෙනෙක් හිටියනං සිංහයෙක් වගේ ඉස්සරහට ඇවිත් මෙලහකට කොරෝනා ලංකාවෙන් විතරක් නෙමෙයි මුලු ලෝකෙන්ම අතුගාලා දාලා.

      ඔබ ලඟ එන චන්දෙන් දිනා රට බාරගනු මැනව. ඉන්පසු ඔබ දින හතක් ඇතුලත සියලු ප්රස්න විසඳා රට සුරපුරක් කරනු ඇත.

    • N.Perera says:

      Puttalam buruwo.

  2. Kadiya says:

    මුන් දැනටමත් තම බිරියට, දරුවන්ට, අම්මට, තාත්තට, අයියට, මල්ලිට, අක්කට, නංගිට, පෙම්වතාට, පෙම්වතීට, යාලුවට, යෙහෙළියට දීල ඇති. කමක් නැහැ ඉම්පොර්ටඩ් නේ. මිල්ලේ සමඟ ලැබුණ තෑග්ග.

  3. හාරත බූරුවා says:

    මේ ප්‍රදේශය වසාදමා සොයාබැලීමේ මෙහෙයුමක් දියත් කරන්න

  4. kumara says:

    චීනයෙන් එන අය නිරෝදනයට යවන්නේ නැත්තේ ඇයි

  5. Saradiel says:

    සමහර අය පැනඩෝල් ගන්න එනවිට පහසුවෙන් අල්ලා ගන්න පුලුවන්

  6. Clode says:

    As Wuhan, close the district !

Main News