පුත්තලම නිරෝධයන මධ්‍යස්ථානයේ 16කට කොරෝනා.. උණ රෝහලට යොමු කෙරේ..

April 7, 2020 at 12:00 pm | lanka C news
පුත්තලම නිරෝධයන මධ්‍යස්ථානයේ 16කට කොරෝනා.. උණ රෝහලට යොමු කෙරේ..

පුත්තලමේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති 76 දෙනාගෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන් සියලු දෙනාම කොළඹ උණ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

පුත්තලම නිරෝධන මධ්‍යස්ථානයේ සිටින මෙම පිරිස හලාවත මහ රෝහලට යොමුකර කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමේදී වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත.

ඉන්දුනීසියානු ජාතිකයන් 06 දෙනෙක්, මරදානේදී කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, පුත්තලම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියාගේ බිරිඳ සහ දරුවන්ද එම පිරිසට ඇතුළත් වෙති.

174 views

6 Comments to “පුත්තලම නිරෝධයන මධ්‍යස්ථානයේ 16කට කොරෝනා.. උණ රෝහලට යොමු කෙරේ..”

  1. කෝ මේ රෝනා says:

    මේ ඉන්දුනීසියාවේ කට්ටියට මොකද මේ වගේ වෙලාවක රටට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ ? අයි ආණ්ඩුව තොත්ත බබලද ? මෙව්වා ඉතින් උඩින්ම. ආපු නියෝග තමා. මොකෝ මේ එක තම්බියෙක්ට හරි නීතිය ක්‍රියාත්මක කරානම් බලාගන්න තිබ්බ උන්ගේ මහා එකාල නැට්ට උස්සන හැටි. ආණ්ඩුව එතකොට පුස් පැටව් වගේ. හරි ආදරෙයි මේ ගොල්ලන්ගේ ඡන්ද ටිකට. බැරි වෙලාවත් මිස් උනොත් සුළු ජාතීන්ගේ පිහිට තමයි නේ. අපි නොදන්න කැරම් කිව්වාලු.

    • SL says:

      what about the sri lankans in Indonesia ??? are you ready to bring them and treat if they are infected in Indonesia ??

      • Hora jeppa says:

        Udama comment eka daala thiyenne Jeppek…
        Paw.. hodatama baya welaa.. 0.3%k wena eka sure mada gahala goda yanna ba

        • කෝ මේ රෝනා says:

          මෙතන දේ ශපාලනය වාවා ගෙන කන තොපි වගේ ගොන් වස්සන් නිසා තමයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. මේ දවස් වල අමුවෙන් ඉන්න නිසා කොහොමත් උඹලා බුරනවා වැඩියි තමා.

  2. බන්ඩා says:

    රෝගය හංගා ගෙන කොරෝනා බෙදන උන් ත්‍රස්තවාදීන් ලෙස සලකා ජාති ආගම් බේදයකින් තොරවපර වසංගත නීතිය යටතේ ක්‍රියාත්මක කල යුතුය්.

    • සිරා says:

      මෙවා ප්‍රමිතියකට නැති වුනොත් Corona Breeding තැන් බවට පත් වෙයි.දැනටමත් මිනිස්සු සමූහ නිරෝධායන මධ්‍යස්ථාන වලට යන්න බිය පලකරනවා.