පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..

May 3, 2019 at 12:00 pm | lanka C news
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..

තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

පුතුන් දෙදෙනාගේ තරමක් වෙනස් හැසිරීමෙන් දුටු පසු තමන් කිහිපවිටක්ම අවවාද කළ බවද පොලිසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනා සතුව විශාල ධන සම්භාරයක් තිබූ නිසා ඔවුන්ට මෙවැනි ක්‍රියාකාරී විනාශකාරී කටයුතුවලට යොමු වීමට අවශ්‍යතාවක් තිබුනේ නැතැයි ද ව්‍යාපාරිකයා සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර තිබිණ.

243 views

22 Comments to “පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..”

  1. Dilshan says:

    He is the very one who said there will be more bombs if you arrest me

  2. shan says:

    mu babne ethakota thawa maranawata ashada kiyala ahuwe mu baba nisane

  3. විස්කි මැඩම් says:

    ජෙප්පෝ කියන්නෙත් ඔය ටිකම තමා. ත්‍රස්තවාදියෙක් බව දැන සිටියේ නැහැලු.
    හැබැයි තමන්ට සල්ලි දෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයාගේ රැකියාව ජෙප්පෝ නොදැන සිටියා වෙන්න බැහැ.
    පිටරටින් ගම්මිරිස් ගෙන්නලා ලංකාවේ ගම්මිරිස් සමග මිශ්‍ර කර විකුණා ලංකාවේ ගම්මිරිස් ගොවියාට කෙලපු එකෙක් බව නොදැන සිටියා වෙන්න බැහැ.
    ඔන්න සුපිරිසිදු ජෙප්පන්ගේ වැඩ.

  4. Indika Yapa says:

    This man and all the recipient of his sons properties should be sued in civil court for damages by the relatives and others affected by this problems

  5. Patriotism says:

    Eyath kiyanne. … mama danne naha….
    Don’t know why.. mehema wenne ayi…

  6. බන්ඩා says:

    හාජියාර් වකියා තිට්මන් ක්‍රමයට බොරැකියනවා. දැන් උන් සදාකාලික කන්‍යාවන් ගෙ පහස විඳින බව මූත් විශ්වාස කොරල උන්ට යාඤා කරන්න ඇති. මොකද අල්ලා වෙනුවෙන් මැරෙන ජිහාඩියන් ගෙ පවුලෙ අයත් දිව්‍යලෝකෙ යනව කියල අල් කුරාණයේ තියනවා.

  7. අපිත් අහිංසකයි says:

    කිසිවක් නොදත් තොත්ත බබෙක් වන දේශ ශක්ති ඉබ්‍රාහිම්ට් තවත් නම්බු නාමයක්. “බෝම්බ ශක්ති”

  8. උං කුකු බබාලා තෝ තොත්ත බබා මොකුත් දන්නේ නැත තෝඅල්ලගැන යනවෙලාවේ කොහොමද කිව්වේ තවපුපුරාවී කියා මෙහෙව් අසමත් ජාතීන් එල්ලා මැරිය යුතුය මුගේ තොත්ත බබා පාට්වලට නොරැවටෙනු?????

  9. Ranja says:

    පව්. තව ටික කාලෙකින් මේ අහිංසකයින්ගේ දෙමටගොඩ “සාතන්ගේ ගුබ්බෑයම” ටත් සුයිසයිඩ් ප්‍රහාර ප්‍රහාර එල්ල උනා කියලා, වන්දිත් ඉල්ල ගනී ආන්ඩුවෙන්. දෙන්නත් කට්තිය ඉන්නවනේ.

  10. රාළ says:

    ඔව් උඹ බාබා..

Main News