පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..

May 3, 2019 at 12:00 pm | lanka C news
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..

තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් සඳහන් කර තිබේ.

පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග‍්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

පුතුන් දෙදෙනාගේ තරමක් වෙනස් හැසිරීමෙන් දුටු පසු තමන් කිහිපවිටක්ම අවවාද කළ බවද පොලිසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනා සතුව විශාල ධන සම්භාරයක් තිබූ නිසා ඔවුන්ට මෙවැනි ක්‍රියාකාරී විනාශකාරී කටයුතුවලට යොමු වීමට අවශ්‍යතාවක් තිබුනේ නැතැයි ද ව්‍යාපාරිකයා සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර තිබිණ.

139 views

22 Comments to “පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ..- අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි..”

  1. Rishard says:

    Umba baba ne.

  2. JVP says:

    anura kumarata wath kiyala putha hada ganna bari unada.

  3. Citizen says:

    Now the sons have dead and gone. Next is to investigate, how he and his family acquired so much of wealth in no time and the people (politicians ) who helped and types of his businesses. Then lots of information could be unearthed. After all send him to Batalanda for detail questioning as did in no1987/88 by very same UNP.

  4. නුවන් says:

    එදා අත්අඩංගුවට ගන්නාවිට “අල්ලන්න එපා තව බෝම්බ පිපිරේවි “කියල කෑගහපු මිනිහා තමයි මේ .හැම ත්‍රස්තවාදී වැඩක් පිටුපස්සෙම ඉඳලා දැන් නිකන් බබා පාට් දානවා .ඒ වගේ විනාසයක් කරයි කියල හිතුවේ නැතිනම් මොනවගේ විනාසයක් කරාවි කියලද හිතුවේ .?
    විශාල ධන සම්භාරයත් හම්බු කරගත්තු හැටි අපි දන්නවා රජයේ බදු මුදල් රජයට ලැබියයුතු ආදායම වංචා කරලා .කරුන්කා ,ගම්මිරිස් වලින් හොර වැඩ කරලා ආණ්ඩුවේ ඇමතියා අල්ලාගෙන තක්කඩි වැඩ කරලා .
    \දැන් එනවා සාධු චරිතයක් වෙන්න .මු ව එදා මහින්ද මහත්තයා එළවලා දැම්මා ජාතිවාදී ඉල්ලීම් කරලා මු එදත් ආගම්වාදියා මුන්ගේ මුළු පවුලම අන්ත අන්තවදියෝ .මේවගේ පවුල් විශාල ප්‍රමාණයක් මේ රටේ අපි අතරම ජිවත් වෙනවා .

  5. Nimal R says:

    අනුර කුමාර කියන්නේ JVP එක ඉබ්‍රහිම්ගෙන් පක්ෂයට මුදල් ගත්තේ සමාජවාදයට යන්න කියලලු . පිට රටින් ගම්මිරිස් ගෙනත් ඒවා ලංකාවේ ගම්මිරිස් විධියට හොරට ප්‍රතිඅපනයනය කරලා ලංකාවේ ගම්මිරිස් ගොවියා නට්ටන් කරපු (රුපියල් එක්දහස් හරසීයට තිබුණු ගම්මිරිස් කිලෝ එක හාරසීයට බස්සල) මේ හොරාගෙන් සල්ලි ගත්තේ අනුරගේ පුංචි අම්මගේ රෙද්දේ සමාජවාදයට යන්නම තමයි.

  6. Sarath says:

    Oya kathawama thamai Rishad Badiudeenuth keewe! Indala thiyenne 200 mareiyi kiyala, namuth 250 marila. Apata samavenna!

  7. Sarath says:

    Oya kathawama thamai Rishad Badiudeenuth keewe! Indala thiyenne 200 mareiyi kiyala, namuth 250 marila. Apata samavenna!

    Ape kurundu tikatath vidala gammiris walatath widala apema salliwalin bombath gahuwa!

  8. sathya says:

    When this man was arrested at Dematagoda, he said “Umbalata thawath marenna oonada? Thawa iwara naha”
    So don’t think what this man says is true.
    After all, he is a Muslim. Never expect the truth.

  9. .ගම්මිරිස් ලපයා. says:

    අපි ඊළඟ මැතිවරණයට කලින් හදනව සංධානයක්.ඒක රතු කොල සම්මිශ්‍රණයකින් බිහි වන මදක් අඳුරු පැහැයක් ගනීවි.අපි ඒ මැතිවරණෙදිත් අපේ ජාතික ලැයිස්තුවෙ දොර ඔබට විවෘත කරනව.සල්ලි දෙනව නම් අපේ විප්ලවීය ආචාරයත් ඔබටම පුද කරනව.

  10. අංකූරා says:

    දියුණු වුනේ කුලුබඩු ව්‍යාපාරයෙන්ම ද කියලත් හොයල බලන එක හොඳයි ?.

Main News