පුදනකොටම කාපි යකා.. එජාප පසුපෙල මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..?
December 28, 2018 at 10:39 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉදිරියේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සූදානමින් සිටී.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරන්නේ පසුපෙල මන්ත්‍රීවරුන් කරන ලද කැප කිරීම හා විදින ලද වේදනාවන්ට සාධාරණය ඉටු නොකරන්නේ නම් මෙම තීරණය ගන්නා බවයි.
කලින් සේම නව ඇමතිවරුද තම පුද්ගලික උවමනා පමණක් ඉටුකර ගැනීමට කටයුතු කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
මේ අතර ආණ්ඩුවේ ඇමති ධුර බෙදී යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත විවේචනාත්මකව අදහස් පළ කරනු ලැබීය.
Obathuma galapenne unp Keats nemei Lori panahat aran posy peramunata Emma Lori Panama obstacle epanam mata senna
topilata hena wedunath apita newe duka
රනිල් කියන්නේ මන්ත්රලට තියා පාක්ශිකයන්ටවත් සලකපු මිනිහෙක් නෙමෙයි. නැත්තම් 24 අවුරුද්දක් පක්ශ නායක ඒත් ඇගමති කම පිනට සෙට් වෙලා කරලා තියෙන්නෙත් යාන්තමින් අවුරුදු පහක් වගේ. ඔන්න ඉතින් රෝයල් එකේ නන් හරි අර සාගලගේ කන්ඩයමේ නන් සලකවී.
අම්මේ බලපල්ලාකෝ රටේ ජනතාවට වැඩකොරන්න මහන්සිවෙන මන්ත්‍රීලා ටික හරි මහන්සියෙන් ඇමතිකම් ඉල්ලන්නේ ලැජ්ජයි ඕයි තමුසෙලගෙ හොර ලෑතර චූඇන්පිය ???????????
මොන පිස්සුද ඇදුම් අන්දල ගන්නවයි කිව්වත් බල්ල බල්ලම තමයි…!