පුදන කොටම කාපි යකා.. ඇරඹුමම හොරකමක්.. එජාප නමත් හොරකම් කරලා.. ‘හාරත’ පක්‍ෂයට එජාපය විරෝධතා ගොනු කරයි..

February 12, 2020 at 12:02 am | lanka C news
පුදන කොටම කාපි යකා.. ඇරඹුමම හොරකමක්.. එජාප නමත් හොරකම් කරලා.. ‘හාරත’ පක්‍ෂයට එජාපය විරෝධතා ගොනු කරයි..

සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් අද (11) මෙම ඉල්ලීම කර තිබේ.

ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාපය යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.

සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.

එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.

එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.

– lankadeepa

27,860 Viewers

9 Comments to “පුදන කොටම කාපි යකා.. ඇරඹුමම හොරකමක්.. එජාප නමත් හොරකම් කරලා.. ‘හාරත’ පක්‍ෂයට එජාපය විරෝධතා ගොනු කරයි..”

  1. gamarala says:

    සමගිය යන වචනය මුන් ට ගැලපෙන්නේ නැහැ

  2. Wijebahu says:

    Hooooooooo!, Pad Premadhasa patan gannna kotama knock-out!

    Hooooooooo!

  3. don katugampala says:

    “samagi jathika balavegaya “kiyala nama demme Sajith Jalani Balavege (S.J.B)

  4. Rata Wenuwen says:

    ඕක සුලුදෙයක් , බැන්කු හොරාකාපු ෆුට්නෝට් කල්ලියෙ අයියලානේ ඒ ගූඇන්පිය හැදුවේ

  5. Eiffel says:

    National කියන එක ජන කියලා පරිවර්තනය කරපු එකා කව්ද?

  6. Herath Banda Karaliyada says:

    Years of 72 UNP has robbed that wealth of our People. UNP was political liars and culprits that what happen since 2015 Jan 8th.
    Now the same UNP wanted be NEW Face of Sajith Premadasa by New name of alliance with Tamils Muslims JVP -terrorist and Tamil& Muslim terrorist of New Front by same old leadership.
    Next election 2020 that will not change of UNP policies by Sajith Premadasa . Sajit Father had been killed 70,000 to 80,000 youth of South Island.

  7. Herath Banda Karaliyada says:

    Years of 72 UNP has robbed that wealth of our People. UNP was political liars and culprits that what happen since 2015 Jan 8th.
    Now the same UNP wanted be NEW Face of Sajith Premadasa by New name of alliance with Tamils Muslims JVP -terrorist and Tamil& Muslim terrorist of New Front by same old leadership.
    Next election 2020 that will not change of UNP policies by Sajith Premadasa .
    The Premadasa of Sajith’s Father had been killed 70,000 to 80,000 youth of South Island.
    Before going to election UNP or other name of “Love Hurt” has to Issues which to killed 80,000 youth of Sri lankan by Sajith ?

  8. N.Perera says:

    Pad is better than heart

  9. අභිමානී says:

    මුන් රණ්ඩු කර කර ඉන්න කොට රේස් එකේ අයිනෙන් එන එවුන් දිනලා ඉවරයි. අපිට “සිහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” කිව්වේ ඒකනේ. උන් විපක්ෂයටත් ඇවිත්, ඊට පස්සේ දීපල්ලකෝ ඉල්ලන ඉල්ලන දේවල්.

Main News