පුදන කොටම කාපි යකා.. සජිත් සමග දුරකතනයෙන් තරග කරන්න කැමති එජාප කෘත්‍යාධිකාරියෙන් 08 දෙනෙකු පමණයි.. අන් සියල්ල අලියාට..

March 3, 2020 at 3:31 am | lanka C news
පුදන කොටම කාපි යකා.. සජිත් සමග දුරකතනයෙන් තරග කරන්න කැමති එජාප කෘත්‍යාධිකාරියෙන් 08 දෙනෙකු පමණයි.. අන් සියල්ල අලියාට..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය යටතේ දුරකථනය ලකුණින් තරඟ වැදීම සඳහා කැමැත්ත පළ කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අට දෙනෙකු පමණක් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධව ඇතිවූ සංවාදයේදී අලියා ලකුණ අතහැර දුරකථනය ලකුණෙන් තරග කිරීමට කැමැත්ත පළ කළේ 08 දෙනෙකු පමණක් බවත් බහුතර මතය වූයේ අලියා ලකුණින් තරඟ කිරීමට බවත් ඔහු පැවසීය.

එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ලබාදී නැති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

හංසයා ලකුණ ලබාගැනීමේදී ඇතිව තිබෙන නීතිමය බාධා හේතුවෙන් එම ලකුණ ලබා ගැනීමේද නොහැකියාවක් ඇති බව ද හිටපු අගමැතිවරයා තව දුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

208 views

4 Comments to “පුදන කොටම කාපි යකා.. සජිත් සමග දුරකතනයෙන් තරග කරන්න කැමති එජාප කෘත්‍යාධිකාරියෙන් 08 දෙනෙකු පමණයි.. අන් සියල්ල අලියාට..”

  1. Rata Wenuwen says:

    අඩා පේඩියාගේ ඒ කියන්නේ රනසින්හ පේඩිගේ ප්‍රේමදාස පුතානෝ , උඹට ඔයවැඩෙ කොරන්න බෑහැ බන්, රනිලයා කපටියා උඹට වඩ මොලයක් ඌට තියෙනවා, උඹ එක්වරක් හැරෙනවිට රනියා දහා වරක් කැරකෙනවා, උඹ දැනුම් නොදුන්නට උඹේ වරිගෙට ඌව රනිලයාව කැමති නැහැ බන්, උඹට කඩේ යන බත්බැලයන්ට දන්වා දේශපාලනයෙන් අයින්වෙයන් බොල, උඹ දැක්කද උඹ කල බොරුවක් ගැන ජාතියන්තර ක්‍රීඩිකාවක් කල විග්‍රාහය, මොකක්ද කල ප්‍රෝඩාව, රෙදද කඩා ගත්තානේද, උඹ මරු බන් ඒ ක්‍රීඩිකාවට ගෙවල් දීපු හැටි. ලැජ්ජයි ලැජ්ජයි, විලි ලැජ්ජයි.රනිලයා ඕවා තුරුම්බු වලට තියාගෙන උඹව කුජීත වන්නම කපලා දානවා, උඹව අජිතයයි තඹ බනානා සමග පුක් ගහාමින් ඉන්න තමයි ඉන්නවන්නෙ අහෝ දුකකි පැඩ් සජියෝ

  2. Sagara says:

    කොහොමටත් රනිල්ගේ එජාපේ තමා බැන්කු හොරු ඇතුලු පට්ට හොර සෙට් එකයි සමනල සෙට් එකයි ඉන්නේ. එමනිසා සජිත්ගේ පක්ශයට තමා වාසිය. රනිල්ට මංත්‍රී ආසන වැඩිම උනොත් 5ක් ගනීවි.

    • wijebahu says:

      Kruthyadhikari mandale inna okkom Ranilge sattambiyo, ekanisa oka pudumayak newei.

  3. sunudu says:

    එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් බහුතරයක් රනිල්ගේ එහෙයියන්.නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩාටමෙන් 58 සජිත් සමග ඉන්නව.රනිල් එක්ක ඉන්නෙ 15 ආසන්න පිරිසක් පමනයි ඔව්නුත් ජනතා අප්‍රසාදයට පත් වු අය.ඊලග චන්දෙන් බලාගන්න පුලුවන් UNPකාරයො කැමති රනිල්ටද සජිත්ටද කියල.රනිල් පොරක් නම් සජිත් එක්ක කොලබින් චන්දෙ ඉල්ලල සජිත්ට වඩා මනප එකක් හරි අරන් පෙන්නන්න කියන්න.බයවෙලා ජාතික ලැයිස්තුවෙන් එන්නෙ නතුව

Main News