පුද්ගලයකු බස් රථයක මිය යයි.. ඔහුට කොරෝනා..

February 18, 2021 at 5:30 pm | lanka C news
පුද්ගලයකු බස් රථයක මිය යයි.. ඔහුට කොරෝනා..

කැකිරාවේ පිහිටි තම නිවස බලා බස් රථයකින් යමින් සිටි අයකු බස් රථය තුළම මියගොස් තිබේ.

පසුව සිදු කරන ලද පරීක්‍ෂණයේදී ඔහුට කොරෝනා ආසාදිත බව මරණ පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.

මෙසේ මියගොස් ඇති 29 හැවිරිදි පුද්ගලයා උතුරු මැද පළාත් සභාවේ සේවකයෙකු වෙයි.

ඉකුත් සඳුදා දිනයේ ඔහු මෙසේ හදිසි මරණයට පත් වී ඇත.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝපදේශ අනුව සිදු කර තිබේ.

30,194 views

4 Comments to “පුද්ගලයකු බස් රථයක මිය යයි.. ඔහුට කොරෝනා..”

  1. චම්පා says:

    තවම සමාජ ගතවෙලා නැතෝ. ඒ හින්දා බය වෙන්න එපෝ………

  2. ක්‍රිමිනල් says:

    පැකනිල් බිවුව නම් ඉවරයිනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. කොවිඩ් 19 says:

    ඒ කියන්නේ , බස් එකේ යන්න තරමේ සෞඛ්‍ය තත්ත්වයක් තිබුන කෙනෙක් හිටි හැටියේ මැරෙන තරමට ක්ෂනිකව රෝග තත්ත්වය බරපතල වෙනවා . ඒ උනාට හතර මායිං අතගානවා විනා රොගයේ පැහැදිලි විස්තරයක් තවමත් කියන්නේ නැත්තෙ ඇයි . දන්නැතුවද , කියල වැඩක් නැතුවද .

  4. Nishantha says:

    Let that fat but no brain (brain is everywhere in the body) tourism minister to take Ukranians. We’ll never learn lessons..

Main News