පුද්ගලයෙක් දුම්රියට පැන සියදිවි නසාගනී..

April 19, 2022 at 2:10 am | lanka C news
පුද්ගලයෙක් දුම්රියට පැන සියදිවි නසාගනී..

ඕමන්ත පොලිස් වසමේදී පරනාටකල් ප්‍රදේශයේදී පුද්ගලයෙකු (18) දුම්රියට පැන සියදිව හානිකර ගෙන ඇති බවට පොලීසිය පැවසීය.

කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට මෙලෙස අදාල පුද්ගලයා පැන සිය දිවිහානිකරගෙන ඇතැයිද පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

දුම්රියට පැන සියදිව හානිකරගැනීමට හේතුව හෙලි වී නොමැති අතර මිය ගිය පුද්ගලයාගේ දේහය ඕමන්ත දුම්රිය ස්ථානයට රැගෙන යාමට කටයුතු යොදන ලදි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සුන්දරමූර්ති සුදර් නැමත්තෙකු වන අතර ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,411 views

2 Comments to “පුද්ගලයෙක් දුම්රියට පැන සියදිවි නසාගනී..”

  1. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    පෝල් මචෝ, මපිනට බොඳ දෙනවානම් අපි කැරකිලා බලමුද
    ඔය අද අපේ ගෙදර කකුළුවෝ මරන්ඩ එනවා නේද කොල්ලෝ, අපේ එක්කෙනා ඔන්න redy.

  2. David Milli-banda says:

    A TNA MP would have pushed on to the rail track. Do not know whether it was one Sumanthiran who had pushed the victim

Main News