පුද්ගලයෙක් දුම්රියට පැන සියදිවි නසාගනී..
April 19, 2022 at 2:10 am | lanka C news
ඕමන්ත පොලිස් වසමේදී පරනාටකල් ප්රදේශයේදී පුද්ගලයෙකු (18) දුම්රියට පැන සියදිව හානිකර ගෙන ඇති බවට පොලීසිය පැවසීය.
කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ සීග්රගාමී දුම්රියට මෙලෙස අදාල පුද්ගලයා පැන සිය දිවිහානිකරගෙන ඇතැයිද පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.
දුම්රියට පැන සියදිව හානිකරගැනීමට හේතුව හෙලි වී නොමැති අතර මිය ගිය පුද්ගලයාගේ දේහය ඕමන්ත දුම්රිය ස්ථානයට රැගෙන යාමට කටයුතු යොදන ලදි.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ඕමන්ත ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි සුන්දරමූර්ති සුදර් නැමත්තෙකු වන අතර ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පෝල් මචෝ, මපිනට බොඳ දෙනවානම් අපි කැරකිලා බලමුද
ඔය අද අපේ ගෙදර කකුළුවෝ මරන්ඩ එනවා නේද කොල්ලෝ, අපේ එක්කෙනා ඔන්න redy.
A TNA MP would have pushed on to the rail track. Do not know whether it was one Sumanthiran who had pushed the victim