පුද්ගලයෙක් සමග රටින් පැන ගියැයි කී ශෂී වීරවංශ රහස් පොලිසියට…

February 11, 2021 at 4:40 pm | lanka C news
පුද්ගලයෙක් සමග රටින් පැන ගියැයි කී ශෂී වීරවංශ රහස් පොලිසියට…

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ විසින් අද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඇය එමගින් පවසා ඇත්තේ තමන් වෙනත් පුද්ගලයෙක් සමග රටින් පලාගිය බව පවසමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලා වලින් අසත්‍ය පුවත් පළ වූ බවයි.

ඒ හේතුවෙන් තමන් සහ තම දරු දෙදෙනා මානසික වශයෙන් හිංසනයට පත්වූ බව ඇය සදහන් කරයි.

ඒ ගැන පරීක්ෂණ කර වරදකරුවන්ට දඬුවම් දෙන්නැයිද ඇය ඉල්ලා සිටී.

96,200 views

11 Comments to “පුද්ගලයෙක් සමග රටින් පැන ගියැයි කී ශෂී වීරවංශ රහස් පොලිසියට…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර, සමාජවාදය ස්ථාපිත කිරීමට නම් විප්ලවයක් කල යුතුයි.

    ඒ උතුම් කාල් මාක්ස් තුමාගේ දහමට අනුව, විප්ලවය සදහා බොරු සමාජගත කිරීම සහ මිනී මැරීම පාපයක් නොවේ.

    ~ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි~

    • King Bull says:

      මුල් ආරංචිය ලැබිල විමලෙ බෝතලේ මූඩිය ඇරිය විතරයි , දෙවැනි ආරංචියට ආතල් එක හබක්.

  2. Rata says:

    How dignified she was in this interview! Well done Lay. This mud slinging on Wimal is like mudslinging on Sinhala Buddhists.This will just increase Wimal’s vote base, take my word.Catch the culprits & put them in jail soon like Gonja.

  3. Prasanna says:

    The government that WW put itself into power is harassing him. What a sad situation. This is ungratefulness.

  4. Asanka says:

    එහෙම දෙයක් වුනානම් ලඟම තියෙන පොලිසියට මිසක් CID එකට ගියේ මොකද ? ලංකාවේ CID එකටත් වෙන දෙයක් ඇත්තෙම නැද්ද කරන්න ?

    • RED BULL says:

      ඒකට ගියේ උඹ වගේ සෙට් එකක් සමාජ මාධ්‍යවලට මුදා හැරපු වීඩියෝවක් විමර්ශණය කරන්න කියන්නයි.උඹත් හවුල් නම් පරිස්සමින් ඉඳින්.

  5. පසුගියදා TV News වලින්, විමල් ඇමතිතුමා පිලිබද චෝදනා එල්ල කල නිමල් ලන්සා කියන බැසිල්ගේ අපරබාගේ ලොවන බල්ලා, ප්‍රසිද්දියේ ප්‍රකාශ කලා, “ගෙදර නායකත්වය විසදාගනින්! අපේ පක්සේ ප්‍රකාශ වලට අත දමන්න එන්නේ නැතිව කියලා” . අපිට තේරෙන විදිහට මේ වගේ අසික්කිත අවලාද නගන්නේ, බැසිල් කියන හරන්තික හොරා, සහ ඌත් එක්ක නිදි වදින පාහර හැත්ත වෙන්න ඇති කියලයි අපි හිතන්නේ! තුහ් පරයා!

  6. nilu perera says:

    Oka kale Lasna kiyana kudda.

  7. Sepala says:

    Wimal kiyanne desapaslana apathauek.88/89 beesanaueye niuamuwek.mohu desapalanayen athuga damamu.

Main News