පුද්ගලයෙකුට පිහියෙන් ඇනලා.. පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට..

March 13, 2021 at 1:20 pm | lanka C news
පුද්ගලයෙකුට පිහියෙන් ඇනලා.. පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට..

කොලොන්න ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයෙකු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මංගල සාදයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඇඹිලිපිටිය නගර සභාවේ වැඩ බලන සභාපතිවරයාගේ සහෝදරයාගේ පිරිසක් හා මන්ත්‍රීවරයාගේ පිරිසක් අතර වූ ගැටුමකදී මෙම පිහි ඇනුම සිදුව තිබේ.

මන්න්ත්‍රීවරයා සමඟ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගැටුම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ වාහනයට අලාභ හානි සිදුව ඇත.

 

7,414 views

5 Comments to “පුද්ගලයෙකුට පිහියෙන් ඇනලා.. පොහොට්ටු මන්ත‍්‍රී අත්අඩංගුවට..”

  1. අයියෝ පිස්සූ පූසෙක්නේ.හොදට මුහුණ බලාගෙන විස්තර හොයාගෙන ආවානම් ඉවරයිනේ. පස්සේ බැරියෑ අතුරුදහන් ලිස්ට් එකට දාන්න.

  2. ගොන් බයියා says:

    එක සුදුසුකමක් සපුරා ගත්තා එතුමාට ඇමතිකමක් දෙන්න.

  3. Gal Katas says:

    Good that he did not posses a firearm!

  4. gamaya says:

    ayyo oka mokakda pohottuwo ohoma thamai.

  5. sunimal says:

    මුන්ට චන්දෙ දීමෙන් වළකිමු.

Main News