පුද්ගලයෙකු ගිනිතබාගෙන සියදිවි හානිකර ගනී…

May 5, 2020 at 4:40 pm | lanka C news
පුද්ගලයෙකු ගිනිතබාගෙන සියදිවි හානිකර ගනී…

යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (04) දින සිය සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබාගෙන සිය දිවිහානි කොට ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල පුද්ගලයා සිව්දරු පියෙකු වන අතර ඔහු මාරාන්තික රෝගයකින් පෙලීම හේතුවෙන් කලක සිට සිය දරුවන්ගෙන් හා බිරිඳගෙන ඈත්ව යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිව ඇති අතර දරුවන් කිලිනොච්චිය ප්‍රදශෙයේ පදිංචිව ඇත.

පැවති ඇඳිරිනීතිය හමුවේ මිය ගිය පුද්ගලයාට තම දරුවන් බැලීමටද යාමට අවස්ථාවක් නොලැබී ඇති අතර අසනීපයත් සමග වූ  සිත්තැවුල හේතුවෙන් ගෙවත්තේ ස්ථානයකට ගොස් මෙසේ සිය සිරුරට භූමිතෙල් වත්කොට සියදිවිහානි කොට ගෙන ඇත.

සිරුරට ගිනිතබා ගැනීමෙන් පසුව අසල්වාසීන් විසින් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබුවද ඒ වන විටත් මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 60 හැවිරිදි සෙල්ලතුරෙයි ඇන්තනී නැමති අයෙකු බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

58,047 Viewers

12 Comments to “පුද්ගලයෙකු ගිනිතබාගෙන සියදිවි හානිකර ගනී…”

  1. මිරිස් කුඩු වීරයා says:

    පුදුමයක් නෙමෙයි මේ යන විදියට තව ගොඩක් කට්ටිය බෙල්ලේ වැල දා නොගත්තොත්. මිලිටරි නන්දෙට එන්න එන්නම ආතතිය වැඩිවෙයි.

    • අල්ලපු ගෙදර තිනන් says:

      මිනී මතින් දේශපාලනය කරපු පක්ෂ අතර ගූ ඇන් පී, ගූ වී පී දෙගොල්ලොම ඉන්නවා. මිනී ගොඩ ගැහෙනකම් බලාගෙන ඉන්න, උඹලා වගේ විකෘති මානසික තත්ත්වයෙන් සිටින අතලොස්සක් තවමත් උන් පස්සෙන් යනවා.
      පුළුවන් හැම ජීවිතයක්ම අපි බේරගත්ත. උඹලා වගේ සොහොන් පෙරේතයෝ ගැන අපි අනුකම්පා කරනවා.

    • nimalsiri says:

      oya miniha siyadiwi nasaagaththe nehe.suruttu sebalek demala nisaa mihawa gini thiyala marala.no suicide,it is a mord.

  2. රංජිත් says:

    පිය සෙනෙහසට කවි ගී ලිය වුණා මදි
    නිවන් සුව ලැබේවා පතමු

  3. අල්ලපු ගෙදර තිනන් says:

    මේ අහිංසක මනුස්සයාව රවට්ටලා ගිණි තියාගන්න සැලැස්සුවා වෙන්න පුළුවන්. කොහොම වුණත් සුමන්තිරන්ගේ න්‍යාය පත්‍රය අනුව අන්තර් ජාතික බලපෑම් කරවන්න අවශ්‍ය පසුබිම ටැලිපෝං, කොටි, වහාබි, සීනුව නඩේ හවුලේ සකස් කරමින් යන්නේ. කොරෝනාවට වගේම මේ කුමන්ත්‍රණයටත් අපි සමගිව අවබෝධයෙන් යුතුව මුහුණ දිය යුතුයි.

    • අල්ලපු ගෙදර හිටන් says:

      මට නම් පෙන්නේ සුමන්තිරන් මහින්දට ගොට්ට අල්ලනවා වගේ. එකනේ අරලිය ගහෙත් රිංගුවේ. හා බොරුද ?

      • අල්ලපු ගෙදර තිනන් says:

        මහින්දට ගොට්ට අල්ලන නිසාද සජබ එක්ක සංධාන ගහගෙන ඉන්නෙ? මහින්ද රූකඩ නටවන්න බැරි නිසා රූකඩ නටවන්න පුළුවන් නායකත්වය තියෙන සජබ කියන්නේ සුමන්තිරන්ට ඉල්ලමක්.

  4. Jayan says:

    It is Strange to note that some people in this country trying to attribute all ill things to H. E. failure. We can not imagine what kind of people are them and their origins.

  5. Jayan says:

    It is Strange to note that some people in this country trying to attribute all ill things to the president.

  6. MD says:

    60 Pannath Mole kaladak naha wage.hitak papuwak nati Durwala hith ati minissunta itin Good bye kiyamu.

  7. Chinthana says:

    Why this man did not born in a rich family in UK….? So the world Wags……….

Main News