පුද්ගලයෙකු දෙදෙනෙකුට මරු කැදවමින් රිය පැදවූ ජනාධිපති සොයුරා ඇප මත නිදහස්..
September 18, 2017 at 2:10 pm | lanka C news
පසුගිය 09 වැනිදා පොලොන්නරුවේදී තමන් පැදවූ වාහනයට යටවී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලාල් සිරිසේන නම් ජනාධිපතිවරයාගේ සොහොයුරා රැුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.
ඔහුගේ රියදුරු බලපත්රය අධිකරණය භාරයට ගෙන ඇති අතර මරණ පාර්ශවයට රුපියල් ලක්ෂ දෙකක සහන ගාස්තුවක් ගෙවන්නැයිද නියෝග කෙරින.
ජනාධිපති සොහොයුරා විසින් පැදවූ ජීප් රථයට යටවීමෙන් මිය ගොස් තිබුනේ එකම පවුලේ දෙදෙනෙකි.