පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ට්‍රිලියනයක් බැංකු ගිනුමකින් ගන්න උත්සහයක්..
February 17, 2021 at 6:49 pm | lanka C news
වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ බැංකු ගිනුමකට රුපියල් ට්රිලියනක මුදලක් හිමිකරුවෙකු පැහැරගෙන මුදල් ගැනීමට උත්සහ දැරූ සැකකරුවන් 6 දෙනෙකු අද (17) අත්අඩංගුවට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
අදාල ගිනුම අයිති හිමිකරු වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි හිමිකරු නිවසේ සිටියදී අද (17) අලුයම සුඛෝපභෝගී වාහන වලින් පැමිණ රැගෙන යාමට උත්සහ දැරීමේදී අදාල සැකකරු විසින් පූවර්සන්කුලම් පොලීසියට යාමෙන් පසුව පූවර්සන්කුලම් පොලීසියේ සහ වව්නියාව පොලීසියේ ප්‍රධානත්වයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ගිනිම් හිමිකරු මේ වන විට පොලීසියට ලබා දී ඇති තොරතුරුවලට අනුව ,
‘තමන්ට පළමුව යාපනයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් දුරකතන ඇමතුමක් ලැබී එහි පුද්ගලයෙකු විසින් තම ගිනුමට රුපියල් එක්කෝටි හැටඅට ලක්ෂයක මුදලක් බැරවී ඇති බවට දැනුම්දුන් බවටත්ය.
අනතුරුව සතියකට පසුව ශ්‍රීලංකා මහබැංකුවේයැයි පවසමින් තවත් පදුගලයෙකු කොළඹ සිට තම ගිනුමට රුපියල් කෝටි 10,000 ක් වැටී ඇති බැවින් එම මුදල ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත. පසුව ගිනුම් හිමිකරු විසින් කොළඹ ගොස් දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා හමුවී සති දෙකක පමණ කාලයක් කොළඹ නැවති අදාල මුදල ලබා ගැනීමට උත්සහ කොට අවශ්‍ය ලිපි ලේකන සකසා නැවත යාපනයේ පිහිටි තමන්ගේ මවගේ නිවසට ගොස් ඇත.
අනතුරුව නැවතත් කොළඹ සිට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකු මුදල් කෙසේ හෝ අරන්දෙන බවට පොරෝන්දු වී තමන් නුවර ප්‍රදේශයට රැගෙන ගොස් මාසයකට ආසන්න කාලයක් තබාගෙන මුදල් ලබා ගැනීමට උත්සහ දැරූ බවටත් එහිදී තමන්ගේ ගිනුමට රුපියල් ට්‍රිලියනයක මුදලක් බැරවී ඇති බවට එම පිරිස් පැවසූ බවටයි.
අනතුරුව අදාල සැකකාර පිරිස් විශ්වාශ නොමැති වීමෙන් ජීවිත ආරක්ෂාව සඳහා තමන් නැවතත් එම පිරිසෙන් බේරී වව්නියාවේ පිහිටි තමන්ගේ නිවසට පැමිණි බවටය.
පසුව අද උදෑසන් සුකෝපභෝගී වාහන තුනකින් පැමිණ තමන් රැගෙන යාමට උත්සහ කල අවස්ථාවේදී තම යහලුවෙකුගේ සහය ඇතිව ඔහුගේ කාර් රථයෙන් කොළඹට එන බව පවසා අදාල පිරිස සමග ගමන් කරන අවස්ථාවේදී එකවරම පූවර් සන්කුලම් පොලීසය තුලට කාර් රථය ඇතුල් කොට පොලීසියට භාර වී ඇත.
අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල පිරිස සහ වාහන දෙකක් සමගින් අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසියට භාර දී ඇති අතර අදාල පිරිස සම්බන්ධයෙන් මේ වන විට පවතින මුදල් ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙන අතරම දැනට ඔවුන් පැහැරගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවටය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ , අවිස්සාවේල්ල, කුරුනෑගල ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරමින් සිටියි.
කෙසේ වෙතත් විශාල මුදලක් බැරවී ඇතැයි පැවසෙන සැකකාර පුද්ගලයා වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි පරිඝනක අලුත්වැඩියා කරන පුද්ගලයෙකු වන අතර ඔහුගේ ගිනුමට එතරහ් මුදලක් බැරවූවේ කෙසේද යන්න නොදන්නා බවටද පොලීසියට පවසා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අපේ රතු සහෝදරයෙක්ද දන්නෑ.
පක්ෂ අරමුදල ලක්ෂ 7200ක් නොවැ.
~ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි~
උබ 88-89 බත් මුට්ටි උස්සලා ජේවීපී එකෙන් පැනලා ජපන් ගිය ජපන් සමන් නේද?
අපේ සහෝදරවරු ජපානෙට පැනලා, හොන්ඩා, යමහා, ටොයෝටා, සුසුකී, සෝනී, පැනසොනික් කර්මාන්තශාලා ගිනි තියලා, ජපානෙත් ධනපතියන් විනාශ කරන්න ප්ලෑන් කලා.
ඒත් ජපානෙ මිනිස්සු, ධනපතියන් යටතේ වැඩ කරලා, කාලා බීලා සැපෙන් ඉන්න එක හොදයි කියලා තීරණය කලා. ධනපතියන් දකිද්දී උන්ට ඉරිසියාව හිතෙන්නෙ නෑලු. උන් හරි අමුතුම වහල්ලු ජාතියක්.
~ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි~
මෙගා ඩීල් බෑසිල්ගේ අයිතිකාරයෙක් නැති නාවල මාලිගාව වගේ ඔය සල්ලි වලටත් අයිතිකාරයෙක්, මූලාශර්යක්, නීතිමය පසුබිමක් නැත්නම් ඔය සල්ලි වලින් රටේ ණය ටිකවත් ගෙවලා දාපියව්.. හොරා කකා කැලෑ කප කප අපිට කෙලවන්නේ නැතුව පාහරයෝ..
Yeka, Aplaneme karanawa, Sinhala minissu thama bad, bad wada karanne Sihala aya.
Kotiyo hoda tama koranawa
Amma Hokka Ado punda Sumanthirama
ට්‍රිලියනයක් යනු කෝටි ලක්ෂයකි එතරම් ධනවතෙකු ලංකාවෙ නැත. එසේනම් මේ පුද්ගලයා ලංකාවේ සිටින ලොකුම කෝටිපතියාය. 😀
Yako රටවැසියා malliye, Niyamai ban kollo, uba api liyala dunna widiyatama, liyala
Puchi amma hodin neda kollo.