පුද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වන්න දෙන ක‍්‍රමය මෙන්න..

May 15, 2021 at 11:20 am | lanka C news
පුද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වන්න දෙන ක‍්‍රමය මෙන්න..

කොරෝනා වෛරසය සඳහා දැනට භාවිතා කරන එන්නත් පුද්ගලික අංශයට ගෙන්වීමේ හැකියාවක් මෙතෙක් උදා වී නැත.

ඊට හේතු වී ඇත්තේතේ එන්නත් නිෂ්පාදකයන් විසින් රජයන්ට හැර පෞද්ගලික අංශයට මෙතෙක් එන්නත් ලබා දීමට තීරණයක් ගෙන නැති වීමය.

එන්නත් සදහා රාජ්‍ය මට්ටමින් ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර නිෂ්පාදකයන් විසින් ගෙන ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් අප වෙත කියා සිටියේය.

නිෂ්පාදකයන් විසින් සිය ස්ථාවරයන් ඉදිරියේදී වෙනස් කළහොත් පෞද්ගලික අංශයට එන්නත ගෙන්වීමට අවසර දීම ගැන සලකා බැලිය හැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

57,809 views

8 Comments to “පුද්ගලික අංශයට කොරෝනා එන්නත ගෙන්වන්න දෙන ක‍්‍රමය මෙන්න..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අපේ අයියල පිටකොටුවෙ එකසිය පනහට ෆයිසර් සිනෝෆාම් කිය කියා ඉන්ජෙක්සන් කටු විකුණයි.

    • manjula says:

      ඇයි පිටකොටුවෙ විතරක් නෙමේ. පාර අයිනෙත් වාහන තියාගෙන විකුණයි. එහෙව් බඩු ඉන්නෙ.

  2. Elmo Perera says:

    GOOD MOVE BY THE GOVERNMENT

    REGRET THAT SOME ARE USING THIS VALUABLE SPACE TO WRITE NONSENSE WITHOUT SUBMITTING CONSTRUCTIVE SUGGESTIONS

    • Elmo Elmo says:

      If it has been left to our government, we would have seen a mass elite vaccination programmes by the private hospitals at extortionate prices. Luckily, it is the WHO, the pharmaceutical industry in collaboration with the developed world that have decided to make all vaccines available for only legitimate governments. Particulary the effort has been led by the Oxford University who decided at the outset the vaccine will be made available only not-for-profit basis, so the private sector has no chance.

    • Boris says:

      Yes mate, you are absolutely right. You can’t expect quality suggestions from racial, unpatriotic, uneducated & self-centred muts. I have tried several times to draw their attention towards reality. But all, just in vein. Coz our oxymorons never learn.

  3. Susantha says:

    ඇයි රජයෙන් ගෙන්වලා පුද්ගලික අංශයට දීම පටන්ගන්න පුලුවන්නෙ… අනිත් සියලුම දේ වෙන විදියට කාට කාට හරි කීයක් වත් සාක්කුවෙ දාගත හැකි නේ

    • Sam Fernando says:

      That’s because Indians do not like to receive Astrazeneca. Most of the vaccination centres are idling. That is why they have started Sputnik V all over India.

Main News