පුද්ගලික උපකාරක පාසැල් තරම්වත් ආරක්‍ෂිත නෑ..- හමුදාපති රටම නොදැක්ක දෙයක් හෙලි කරයි..

May 12, 2019 at 10:16 pm | lanka C news
පුද්ගලික උපකාරක පාසැල් තරම්වත් ආරක්‍ෂිත නෑ..- හමුදාපති රටම නොදැක්ක දෙයක් හෙලි කරයි..

පුද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්‍ෂාවක් නැති බව හමුදාපති මහේෂ් සේනානානයක මහතා පවසයි.

නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටියද උපකාරක පන්තිවල 100%ක්ම ලමුන් පැමිණ සිටි බව ඔහු සදහන් කලේය.

පාසැලේ සිසුන් දහසක් හෝ දෙදහසක් සිටින්නේ එක තැනක නොව විසිරී ගිය ප‍්‍රදේශයක් පුරා බවත් උපකාරක පන්තිවල එක් ශාලාවක පමණක් දහසක් පමණ සිටින බවද ඔහු පැවසීය.

එනිසා මෙරට කිසියම් තැනක ලොකු බොරුවක් සිදුවන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

53,341 Viewers

11 Comments to “පුද්ගලික උපකාරක පාසැල් තරම්වත් ආරක්‍ෂිත නෑ..- හමුදාපති රටම නොදැක්ක දෙයක් හෙලි කරයි..”

  1. saman says:

    ne mahaththayo oyata weradila. gamapaha physics chemistry classes walata ewith balanna. kauda boru kiyanne kiyla

  2. Schools are much better than the Private Classes, since 2,000 to 3,000 students are in the small area in the A/L classes. Please note that, Latest DRONE can carry 12kg as per the manufactures.
    Some how students need to keep maintain the studies to go forward.

  3. sathya says:

    Dont talk much. You have to maintain your esteems.

  4. හමුදාපති ගරුකල යුතු චරිතයක් වගේ පේනවා.. ඒත් මේක 100% නිවැරදි නෑ. මාස් ක්ලාස් ටියුෂන් පන්තිවලට යන්නේ 10 වසරෙන් ඉහල ලමයි වැඩි හරියක්. ඒ ලමයි කොහොමත් ඉස්කෝලෙ යන්නේ යන්න ඕනවට නමට විතරයි. ඒක ආණ්ඩුව දන්නෙ නැති උනාට රටම දන්නවා. ඉතින් ඒ ලමයි මේ වගේ අවදානම් කාලෙක කොහොමත් ඉස්කෝලෙ යන්නෙ නෑ.. ඒත් පොඩි ලමයි දෙමව්පියො කොහොම හරි ඉස්කෝලෙ යවනවා ආරක්ෂිත නං. හමුදාපති කිය්ව්වට 1 සිට 9 වසර තෙක් 99% ලම්යි මාස් ටියුෂන් යවන්නෙත් නෑ ඉස්කෝලෙ යවන්නෙත් නෑ මේ දවස්වල.. ඒකයි ඇත්ත.

  5. People says:

    Uda balagena kela gahaganna wedak mewa,,,mee wage dewal prasiddiye kiyanna epa…

  6. cam says:

    සිංහලයා ධීන ජාතියක් කර ඇත…………..අද දින පාසල් නොයවා ළමයින්ගේ බිය ඇතිකල දෙමාපියන්ද ඒ අයට බියගුලු අදහස් යවා ඇත….ඉතින් මෙ රටේ කෙසෙනම් ඒඩිතර ජතියක් නිර්මනය කල හැකිද? අද දින පාසල් යවා තම ළමයින්ගේ සිත් තුල අපි උදාර ජාතියක් යැයි පසක් කල සහ අපේ ත්‍රීවිඩ හමුදාව කෙරෙහි විස්වාසකල දෙමාපියන්ට උපහාරය…………………

  7. NAK says:

    Army commander Mahesh Senanayake and state minister for defense Ruwan Wijewardana both gave assurances regarding security from terrorism some time before the easter bombings.
    Perhaps they were talking only about Tiger terrorists and not the Jihadists

  8. Just look at your defense college , less than 5%. What are you talking about ?

  9. Nilu says:

    This guy does not have a brain! Simple.

Leave a Comment

Main News