පුද්ගලික ගුවන් යානයේ අගමැතිගේ තිරුපති ගමනට මිලියන 32යි..

December 30, 2021 at 2:10 pm | lanka C news
පුද්ගලික ගුවන් යානයේ අගමැතිගේ තිරුපති ගමනට මිලියන 32යි..

රටේ ජනතාව ආහාර හිඟයෙන් පීඩා විඳිමින් සිටියදී අග්‍රාමාත්‍යවරයා ගුවන් යානා කුලියට ගෙන තිරුපති වඳින්න යන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙම ගමන සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස රුපියල් මිලියන තිස් දෙකක් වියදම් කර ඇති බවද ඔහු පැවසීය.

රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට ඩොලර් නැතිව තිබියදී තිරුපති ගමන සඳහා ඩොලර් සොයා ගත්තේ කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ඒ මහතා මේ බව කියා සිටියේය.

100,647 views

50 Comments to “පුද්ගලික ගුවන් යානයේ අගමැතිගේ තිරුපති ගමනට මිලියන 32යි..”

  1. සැලසුම් කරනු ලබයි! says:

    මිත්‍යා දෘෂ්ටිකයා නීලකාස හොරා මහින්ද කල්ලතෝනීයා, කුණු කුහක දකෂයන් විනාශ කරනා, නුගත් මිථ්‍යාද්‍රශ්ටිකයා මරා යනු නියම මරාළයක් බව අවබෝධ වන විට සියල්ල සිදුවී හමාරය!
    ජනාධිපති සහෝදරයන්ට යහමින් හොරාකැමට, රට විකුණයි. පාපතර රජපකස නිඝන්ටවහලුන් අම්මා සමග බුදින්න සියලු කටයුතු සැලසුම් කරනු ලබයි!

    • Saradiel says:

      පුද්ගලික ගුවන් යානයේ අගමැතිගේ තිරුපති ගමනට මිලියන 32යි—. සතුටුද දැන් ..රට අගාදයේ … අපේ රටේ දේශපාලුවෝ රට පාලනය කරලා ලැබුණු දියුණුව තමයි මන්ත්‍රී කාලේ ගෙවල් කුලී ගෙවා ගැනීමට නොහැකි වූ පුද්ගලයෝ සහ පවුල් පිටින් දැන් යන්නේ private ජෙට් වලින් …. ශිව ලිංගය කිරිවලින් නාවා මල්මාලා දමා වදිනවා ..රටේ දරුවන්ට කිරි ටිකක් බිමට නොහැකිව අඩනවා තවත් වැදපල්ලා අපේ මහරජාණෝ කියමින් …මෝඩ මිනිසුනේ දැන්වත් දේශපාලුවන්ට කඩේ නොයා රට ජාතිය රැකගැනීමට ඉදිරියට වරෙව් ..ජනතාව පත්කළ පාලකයෝ රටට කරන්නේ විනාශයක් නම් ඔවුන් ඉවත්කිරීම ජනතා අයිතියක් ..හෙළයිනි උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද නිහඩ ව සිටින්නේ? ..මේ රටේ වසර 73 නිදහසෙන් පසු රට පාලනය කල දේශපාලකයෝ ,සුද්දට වඩා රටේ ආර්ථිකය කොල්ලා කෑවා ජනතාව දුක් විදිනවා දේශපාලුවෝ සුරසැප විදිනවා

  2. රජපකයන්ට සහ හෙන්චයියන් හට දැනුම් දී සීටිනු ලබයි,.! says:

    ත්‍රීමළයට, වරායට සහ තෙල්ටෑංකි සහිත තෙළ්ගබඩාසංකීර්ණයට අත නොතබනු,.! ගූකන වහල් රජපක මුග්ධ දූෂිතයන් පපන්නා දමා අනාගතයේ පැමිනෙන රජයක් යටතේ දේශීය දැනුමෙන් ධනයෙන් ව්‍යාප්‍රති සැළසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්..! රජපකයන්පපන්නා තොපගේ ගූ පිරුනු මොළගොඩ තුළට කාවැදීම සඳහා අවධාරනය කර සිටින වගයි! මරනය සිහිකරමින් දේශයේ ධන උල්පත් වලට අත තැබිය යුතු බවට රජපකයන්ට සහ හෙන්චයියන් හට දැනුම් දී සීටිනු ලබයි,.!

  3. තෙළ්ගබඩාසංකීර්ණයට අත නොතබනු,.! says:

    ත්‍රීමළයට, වරායට සහ තෙල්ටෑංකි සහිත තෙළ්ගබඩාසංකීර්ණයට අත නොතබනු,.! ගූකන වහල් රජපක මුග්ධ දූෂිතයන් පපන්නා දමා අනාගතයේ පැමිනෙන රජයක් යටතේ දේශීය දැනුමෙන් ධනයෙන් ව්‍යාප්‍රති සැළසුම් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම්..! රජපක යන තොපගේ ගූ පිරුනු මොළගොඩ තුළට කාවැදීම සඳහා අවධාරනය කර සිටින වගයි! මරනය සිහිකරමින් දේශයේ ධන උල්පත් වලට අත තැබිය යුතු බවට රජපකයන්ට සහ හෙන්චයියන් හට දැනුම් දී සීටිනු ලබයි,.!

Main News