පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..

November 6, 2018 at 3:22 am | lanka C news
පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කරන චෝදනාවට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතිචාර දක්වයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සමග ඇති පෞද්ගලික ගැටළු මොනවා වුවද නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් වලික් ව්‍යවස්ථාව අර්බුදයක් ඇති කර ජනතාව අනතුරේ දැමීමට ඉඩ දිය නොහැකි බවයි.

166 views

44 Comments to “පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..”

  1. අපහාසෙට නඩුවක් දාන්න බැරිද ….? ….දැන් උසාවිය පලාතෙවත් යන්න අදහසක් නැහැවගේ නේද….?

  2. Ryan says:

    I dont agree with Ranil, The character of a PM is very relevent to his decision making, The UNPers should be ashamed to have Ranil as leader

  3. Sam says:

    රනිල්ගේ පුද්ගලික ජීවිතය ගැන කියන්න ගිහිල්ල එතුමා තවත් ජන කොටසකට නිගා කිරීම වරදයි .මාද්‍ය විදිහට ඔබ තුමලත් තවත් ජන කොට්ටාසයක් උපහසට ලක් කෙරීම වරදයි

    • Amda says:

      කිසිම ජන කොටසකට නිගාවක් නෑ.

      කෙනෙක්ගේ පුද්ගලික දේවල් රාජකාරි මට්ටමෙන් අදාල නෑ. ඒත් පුද්ගලික දේවල් රාජකාරි මට්ටමට ගේනකොට ඒක අදාල වෙනවා තමයි.

      මේ සමාජයෙ විවිධ බෙලහීනතා, විකෘති, මානසික ආබාධ ඇති අය ඉන්නවා. ඒවාට මිනිස්සු අනුකම්පා කරනවා, සමානව සලකනව, මානුශීය විදියට බලනව.
      තිරිසන් සතුන්ට උනත් අපි මනුශ්‍යන් විදියට පුලුවන් උදව් උපකාර කරනව.

      ඒත් එහෙම කෙනෙක් ඒ විකෘතිය සමාජගත කරන්න හදනවා නම්, මුලු ඉදිරි පරම්පරාවටම ඒ විකෘතිය බලෙන් පටවන්න හදනවා නම්..ඒක වරදක්.

      ඒ විකෘති කල්ලියක් නීති විරෝධී ලෙස රටක පාලනයට ඇඟිලි ගසනවානම්, රටේ ආර්ථිකය විනාස කරනවා නම් ඒක ඊටත් වඩා බරපතල තත්වයක්.

  4. ranil durwala palakayek maitree kaywarukarayek misa yamak ratata kala kenek nowe. mahinda weda karayek hebeyi paule ewun nisa horakam, merakam jadaweda kala kenek ANE MUN THUNDENAMA NETHIWA UGAT, DAKSAYEK PAHALAWEWAAAAAAAAAAAAAAAAAA

  5. Pramuka says:

    Kalum Wijesooriya is also a Butterfly.

  6. සුරංජන් says:

    අනේ පව්!!!!!!!
    ලැජ්ජයි, ලැජ්ජයි වගේ නේද??????
    රටේ නායකුට කියන්න වටින දෙයක් ද ?

  7. සුරංජන් says:

    අනේ පව්!!!!!!!
    ලැජ්ජයි, ලැජ්ජයි වගේ නේද??????
    රටේ නායකයෙකුට කියන්න වටින දෙයක් ද ?

  8. Saradiel says:

    එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දුන්නා ලැජ්ජයි

  9. Amarabandu says:

    Samanalayek wenawa hondaai… Pajaathee Hiwlek Nowee ..

Main News