පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි.. මගීන් කෑ ගසයි..

November 19, 2021 at 6:22 am | lanka C news
පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි..  මගීන් කෑ ගසයි..

ගාල්ලේ සිට කොළඹ යන්න ආ පෞද්ගලික බස් රථයක් බෙන්තොට දුම්රිය ගේට්ටුව වහද්දි අනාරක්ෂිත ලෙස 18පස්වරුවේ බස් රථය ඇතුල්කර හිර වූ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ .

ස්වයංක්‍රීය ක්‍රියාත්මකවු දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට කලින් බස් රථය ඇතුල් කර අතර අනෙක් ගේට්ටුව වැසීමෙන් බස් රථය මෙයාකාරයෙන් හිරවී දුම්රිය අනතුර අනූනවයෙන් වැළකීන.

මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනයවු සීඝ්‍රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරය දැක්වේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

99,759 views

13 Comments to “පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි.. මගීන් කෑ ගසයි..”

  1. රටවැසියා says:

    අපට ගෝඨා කෙනෙක් වුවමනාවූයේ මෙවැනි හික්මීමක් නැති නීතියක් පිළිනොගන්නා පුද්ගලයන් මෙල්ල කිරීමටය. නැතිනම් ගොවියන් බෙල්ලෙන් අල්ලා වැඩගන්නා හැටි වැරදීමකින් හෝ කියන්නට නොවේ.

    • MD says:

      අනුර සජිත් කල්ලි කියන්නේ මේක රාජපක්ෂ පවුලේ වැඩක් කියලයි.🤣

  2. කමල් says:

    මේවා මොනවාද? හැමදාම අපි යන වාහනයට ත්‍රීවීල් සහ මෝටර් බයිසිකල් ආදිය වැරදි පාරේ (රොන්ග් සයිඩ්) යන ගමන් ඉදිරියෙන වෙනත් වාහනයක් එනවිට වෙට්ටු දමමින් ඇතුලට ඔබමින් අනිත් රියදුරන්ට කරදර කරනවා, පේලි මැදින් පනිනවා, වැස්ස වෙලාවට ගොඩක් භයානකයි. රාළහාමිලාත් දැක්කේ නැහැ වාගේ ඉන්නවා. බණට ආපු පොලිස් ලොක්කටත් අනතුරු උනාම කණගාටුයි විදවනවා කියලා කිව්වා, මේ වාගේ පොඩි දෙයක් වත් හදන්න බැරිද? වැඩියෙන්ම වැරදි කරන්නේ ඉහත අය ඊලගට බස් රියදුරෝ හයිරන් පානවා.

  3. මගමරු says:

    අයියෝ මේකත් හිරවිල්ලක්ද? තව වෑන් එකක් දාන්ඩ ඉඩ තියෙනවානෙ. පිටිපස්සෙන් ගියපු බක පණ්ඩිතයට පොටෝ ගහ ගහ ඉන්න වෙලාවෙ අර බස් එක පස්සෙ තියෙන ඉඩ ටිකට ඔබාගන්ඩ තිබුනනෙ 🙂

  4. බස් බල්ලා says:

    අනිවාර්යෙන් දඬුවම් ලබා දිය යුතුයි. බලපත්‍රය (රියදුරු සහ මාර්ග) අහෝසි කළ යුතුමයි.

  5. පොඩිදෙයක් නොවැ says:

    නිදොස්කොට නිදහස් කොරමු!…

  6. කිරිමල්දෙනිය​ says:

    පිටිපස්සේ ගිහින් පොටෝ ගහපු කෙනාට මැජික් උනාට මේක අමුතු දෙයක් නෙවේ..
    කෝචීචිය එන්න ටිකක් වෙලා තියල තමා ගේට්ටුව වැහෙන්නේ
    ඒවෙලාවේ පලවෙනි ගේට්ටුව පැනපු උන් ඉන්නේ මෙහෙම තමා..
    ඉඩ නැති තැන් වල ගේට්ටුව ඇරලා යන්න දෙනවා..
    මේකේ ඇති දෙයක් නැ..
    නොදන්න හරක් කමෙන්ට් කලාට​.

  7. desta says:

    driver tahodata Eva Pathan idimennae salakanna tibunane

  8. සවාධීන says:

    මෙවැනි රටක නීතිය ස්ථාපිත කරන්න තමයි දුන්නේ.

  9. jagath Z says:

    Hondata hoyala balanna Bus Driver and owner Both JVP

Leave a Comment