පුද්ගලික බස් රථවලට මේ සතියේ වෙන ගමන් තහනම්.. ඒකාබද්ද විරෝධය කඩා කප්පල් කිරීමේ තැතක්..

September 1, 2018 at 1:20 pm | lanka C news
පුද්ගලික බස් රථවලට මේ සතියේ වෙන ගමන් තහනම්.. ඒකාබද්ද විරෝධය කඩා කප්පල් කිරීමේ තැතක්..

මගී ප්‍රවාහනයේ යෙදෙන පුද්ගලික බස් රථ සඳහා විශේෂ චාරිකා අත්හිටුවා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පස් වැනි දා කොළඹ දී පැවැත්වෙන විරෝධතාවය කඩාකප්පල් කිරීම සදහා මෙම තීන්දුව ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

කොලඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේය.

116 views

3 Comments to “පුද්ගලික බස් රථවලට මේ සතියේ වෙන ගමන් තහනම්.. ඒකාබද්ද විරෝධය කඩා කප්පල් කිරීමේ තැතක්..”

  1. anura says:

    jayawewaaaaaaaaaaaaaaaaaaaaajayawewaaaaaaaaajayawewaaaaaaaaa

  2. Nandasoma says:

    ඔහොම බය තිබුණාම ඇති…….!

    අහෝ යහපාලන ආණ්ඩුව……!!

  3. Lolla says:

    Me Anduwata thawamath Jaya we wa Kiyana un innawane……….

Main News