පුද්ගලික බැංකුවල ඩොලර් රජයට ගන්නැයි යෝජනා කෙරේ..
January 24, 2022 at 11:20 am | lanka C news
මෙරට පෞද්ගලික බැංකුවලට ලැබෙන විදේශ මුදල් වලින් තුනෙන් එකක් මහ බැංකුවට ලබා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඖෂධ, වෛද්‍ය උපකරණ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා මෙම මුදල් මහ බැංකුවට ලබාගෙන අදාළ ආයතන ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.
එවන උන් ටික එවන්නෙත් නැතිවෙයි වගේ 😂😂😂
Far too many people making statements outside their expertise and getting unwanted publicity. This is having a negative impact all round. People are getting unnecessarily panicked. Media should think twice before publication of such news items.
Yes you are correct
Then please ENLIGHTEN US with your SUPERIOR knowledge pleases, I implore you.
🥺🔰🤣😂
දැන් සැප ද ද ද ද ද ද??? කියලා අහන්න එකෙක් නැති හැටි 😄😄😄😄😄