පුද්ගලික මාධ්‍යට පොලිස් පුවත් ලබා නොදෙන්නැයි කීවේ නෑ..

December 27, 2016 at 12:40 pm | lanka C news
පුද්ගලික මාධ්‍යට පොලිස් පුවත් ලබා නොදෙන්නැයි කීවේ නෑ..

පොලිස් තොරතුරු පුද්ගලික මාධ්‍ය වෙන ලබා නොදීමට පොලිස්පත පූජිත ජයසුන්දර මහතා විසින් කිසිදු තීරණයක් ගෙන නැති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ බව සදහන් කරමින් පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

381 views