පුද්ගලික රෝහලක් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සගවාගෙන..

October 24, 2020 at 3:00 pm | lanka C news
පුද්ගලික රෝහලක් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සගවාගෙන..

පෞද්ගලික රෝහලක් විසින් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හඳුනාගෙන ඇතත් සෞඛ්‍ය අංශ වෙත නොදන්නවා සඟවා ගැනීමේ උත්සාහයක් ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

ඔවුන්ගෙන් එක් අයෙක් වෛද්‍ය රසායනාගාර වෘත්තයකයෙකු බව සඳහන්ය.

නමුත් මෙම ත්ත්වය උදා වී ඇත්තේ පසුගිය කාලයේ දී කොරෝනා පරීක්ෂණ සඳහා නිදර්ශන ගොඩ ගසා ගනිමින් ප්‍රමිතියකින් තොරව පරීක්ෂණ සිදුකිරීම නිසා යැයිද එම වාර්තාව කියයි.

57,979 views

2 Comments to “පුද්ගලික රෝහලක් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සගවාගෙන..”

  1. මෙච්චර දේවල් වෙන එක ඕකත් කජ්ජක්ද..?. says:

    ආන් ටී — කසළ තේවලට නම
    ප්ලේන් ටී — ඩයි දාපු තේවලට නම
    මිල්ක් ටී — මත්කුඩු දාපු තේවලට නම
    සී ලෝන් ටී — නය ගෙවන තේවලට නම

  2. Sam says:

    Ai nama kiyanne naththe. Podi minihekuge nam
    Uprima Katha widiyatama dhanawa

Main News