පුද්ගලික රෝහල්වල වැට් බද්ද අද සිට ඉවතට..

July 1, 2018 at 5:30 pm | lanka C news
පුද්ගලික රෝහල්වල වැට් බද්ද අද සිට ඉවතට..

පුද්ගලික රෝහල්වල අයකරන වැට් බද්ද අද දිනයේ සිට ඉවත් කෙරෙන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව වෛද්‍ය චැනල් ගාස්තු හා රෝහල් ගාස්තු සදහා වැට් බදු අය කිරීම නතර කෙරෙයි.

පසුගියදා රැුස්වුනු කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ පුද්ගලික රෝහල්වලින් වැට් බද්ද අය කිරීම අද දිනයේ සිට නතර කිරීමටයි.

මෙම බදු පැනවීම සිදු කරන ලද්දේ රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරන කාලයේදීය.

95 views

2 Comments to “පුද්ගලික රෝහල්වල වැට් බද්ද අද සිට ඉවතට..”

  1. Niru says:

    Idiots impose vat collect enough money to buy cars and appoint more ministers. Then as if they are doing a favour to us remove it. These are the scum of earth 6.2 million assholes appointed.

  2. Lali says:

    Palath sabha Chande lagada?

Main News