පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕනෑ.. රට හැරගිය එවිට උගතුන් ආපසු ඒවි..

December 4, 2016 at 5:30 pm | lanka C news
පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න  ඕනෑ.. රට හැරගිය එවිට උගතුන් ආපසු ඒවි..

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කර සුදුසු වැටුප් ලබාදීම සිදු කලහොත් දැනට රට අතහැර ගොස් සිටින බුද්ධිමතුන් නැවත මෙරටට එනු ඇතැයි තමා විශ්වාස කරන්නේ යයි අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද වන විට උගත් පිරිස මෙරට අතහැර යාම විශාල ප‍්‍රශ්නයක් වී ඇතැයිද කි ඔහු එනිසා විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලවල පුරප්පාඩු රැසක් මතුවී ඇති බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලෙසිනි.

0 views

11 Comments to “පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕනෑ.. රට හැරගිය එවිට උගතුන් ආපසු ඒවි..”

  1. athukorala says:

    Thawa parliament arapallaethakota anith ratawal inna modoyo saha vikatayo okkoma apasu ei. Ugaththu rata arala yanne modayo rata palanaya karana nisai.

    • ගොනා says:

      මොන ගොනෙක්ටවත් මේ වගේ කතාවක් කියන්න බැහැ මේ ගොනා ඇරුනහම.

  2. keerthi says:

    අපි රට හැර ගිහින් ඉන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා නෙවේ, මෝඩ දේශපාලුවෝ නිසා අපේ ලමින්ට අනාගතයක් නැති වෙන බව දන්නා නිසා

  3. olu says:

    ලොක්කෝ නිකම් මෝඩ තර්ක ගෙනෙන්න එපා, තමුනහෙලා එකතුවෙලා රට කන බලාගෙන ඉන්න වෙලා තියෙන එකත් අපේ පව් කාරකම

  4. gajaba says:

    දැන් නම් ඔය නාකි මොලේ වැඩ කරන්නේ නැහැ. අනිත් රස්සාවලට වගේම මේ හොර දේශපාලනයටත් විශ්‍රාම තියෙන්න ඕනේ, නැති නම් පිස්සුවෙන් දොඩවනවා

  5. ebaran says:

    තවත් මෝඩ පිස්සෙක්, කට ඇරියොත් මෝඩ කතාවක්

    • Alapaluwa says:

      මේ ගොන් වස්සා කථා කරොත් කරන්නේම හොඳ එකේ අනිත් පැත්තමයි මට තේරෙන්නේ නැ මුට මොන යකාගේ අවතාරය ඔලුවට ගහලද කියලා

  6. සකල බුජං says:

    මෙයාට බෙහෙත් අරන් දෙන්න වෙන්නෙ පශු රෝහලකින්.පුන්නක්කු මදි වුන දවසට මෙයා නන්නත්තාර වෙලා දොඩවනව​. ජානගත මන්ද බුද්ධිකම ඉස්මතුවෙනව​.

  7. kumdhar says:

    ලොක්කෝ නිකම් මෝඩ තර්ක ගෙනෙන්න එපා…!, තමුන්නහෙලා එකතුවෙලා රට කනව බලාගෙන ඉන්න බැරුව, ඔබ වැනිඋන් නිසා අනාගතයක් නැතිනිසා රට හැර යනවා.

  8. kumara says:

    කට ඇරියෝත් කියන්නේ ඔයවගේ මීහරක් කථාවක් තමයිඇත්තටම මේ මිනිහාට කිසිම මොලයන් නැද්ද?

  9. ratawasiya says:

    ඔයවගෙ උන්ව පත්කරගත්තේ යමපාලනයට චන්දෙ දුන්න නිසානේ. තවත් මුන්ට රට දීලා බලාඉන්න පුලුවන්ද?

Main News