පුද්ගලයන් පහලොවක් සමගින් වෑන් රියක් කුණු කන්දට යටවෙලා.. පැමිණිල්ල ලැබුනු සැණින් කැණීම් ඇරඹේ..

April 19, 2017 at 2:10 pm | lanka C news
පුද්ගලයන් පහලොවක් සමගින් වෑන් රියක් කුණු කන්දට යටවෙලා.. පැමිණිල්ල ලැබුනු සැණින් කැණීම් ඇරඹේ..

අලූත් අවුරුදු දා මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිය අවස්ථාවේදී මීතොටමුල්ලේ දහම් මාවතේ තිබූ වෑන් රථයක් හා එහි සිටි පහළොස් දෙනකු වැළලී ගොස් ඇති බවට ගම්වාසීන් පැමිණිලි කර ඇත.

ඒ අනුව මේ වන විට එම ස්ථානයේ කැණීම් මේ වන විට ආරම්භ කර ඇත.

අඩි පහළොවක් පමණ උසක් මෙම ප‍්‍රදේශය කුණු කන්දට යට වී ඇති බව කැණිම් කරන හමුදා නිලධාරීන් කියයි.

73 views
Main News