පුදුර් කෝවිලේ මංගල්‍යය ජනතාවට වසා දමයි.. කොරෝනා අවදානම..

June 18, 2020 at 1:20 pm | lanka C news
පුදුර් කෝවිලේ මංගල්‍යය ජනතාවට වසා දමයි.. කොරෝනා අවදානම..

මෙවර වව්නියාව පුදුර් කෝවිලේ මංගල්‍යය සඳහා සහභාගී නොවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

වව්නියාව දිසා ලේකම් සමන් බන්දුලසේන මහතා සියළු ජනතාවගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මෙම මංගල්‍යය සෑම වසරකම ජූනි මස 22 වනැදි පැවැත්වෙන්නේ ලක්ෂ පහකට අධික ජන සහභාගීත්වයකිනි.

එවන් විශාල පිරිසක් සහභාගි වීම කොරෝනා පාලනය කිරීමේ මාර්ග උපදේශයන්ට පටහැනි නිසා එම අවදානම් තත්ත්වය සලකා මෙම දැනුම් දීම කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

183 views

4 Comments to “පුදුර් කෝවිලේ මංගල්‍යය ජනතාවට වසා දමයි.. කොරෝනා අවදානම..”

  1. සි වී නගුලේෂ් says:

    මේ රටේ මහා එකාට පිරිවර වටකරන් පන්සල් පල්ලි ගානේ ගිහින් වදින්න හොඳයි, කතිරේ හම්බුවෙනවානම් කාගේ උනත් මි මුත්තා මලත් දවස් හතක් මළගෙවල් තියන්න හොඳයි, බුරුතු පිටින් මින්ස්සු කුදලන් යන්න හොඳයි, කරේ නැගලා හරි චන්දෙ කරන්න හොඳයි..හැබැයි දුප්පත් අපිට තමා මේ ඔක්කොම මදි පුංචි කම්. ලැජ්ජා වෙන්න ඕන තමන් ගැනම හලෝ.

    • ගිරවා says:

      ඉන්දියාවේ කොරෝනා රෝගීන් හොරෙන් අපේ රටට ගෙන්වා ගන්න දෙමළ ජාතිකයින් දරන උත්සාහය ගැන කතා කරපන් ..උබලගේ ලොක්කා සම්බන්දන් තමිල්නාඩුවේ කොරෝනා සෑදුනු දෙමළ ජාතිකයින් අපේ රටට ගෙන්වා ගන්න කියමින් රජයට බල කරනවා ..මේ දෙමළ රටක් නොවේ ..දෙමළ යනු සුලුජාතිකයින් පිරිසක් පමණයි ..මේක සිහලුන්ගේ මව් බිම ..අපේ රටේ ජිවත් වෙනවා නම් රටේ නීතිවලට යටත්ව සමගියෙන් ජිවත් වෙයව් ..කෝවිල් වදින්න අවශ්‍ය නම් පලයව් ඉන්දියාවට .. අපේ රටේ ජනතාවට COVID 19 බෝකරන්න එපා …
      අනුන්ගේ රටක ජිවත් වෙමින් ඒ රටට ගරහන දෙමළුනේ , උබලා ගැනම ලජ්ජා වෙයව් .

      • වි නගුලේෂ් says:

        කවුද කියන්නේ මේක දෙමළ ජනයාගේ නිජ බිම නෙමේ කියල. සුළු ජාතිය උනත් ඒත් මිනිස්සු. මෙතන වැරැද්ද තොපේ දෙමවුපියන්ගේ. අර පලස්තීන් වගේ පොඩි කාලේ ළමයින්ගේ වගේ ගෙදර ඉඳන් දෙමළ දෙමළ කියලා වයිරයක් ඔළුවට දාලා. බලමුකෝ දෙමළ නැතුව කොහොමද ආණ්ඩුව බහුතරය හදාගන්නේ කියලා. එදාට අපි කවුද කියලා පෙන්නම්.

  2. Saibal says:

    Please stop this. Loads of Indians will come for this illegally…

Main News