පුන් පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුරපුරය උණුසුම් කරවති.. ගෝඨාභය ජනපති කිරීමේ සටනින් නොනැවතී ප්‍රාදේශීය නායකයනුත් තෝරති..

February 10, 2020 at 9:20 am | lanka C news
පුන් පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුරපුරය උණුසුම් කරවති.. ගෝඨාභය ජනපති කිරීමේ සටනින් නොනැවතී  ප්‍රාදේශීය  නායකයනුත් තෝරති..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත් කිරීමට සිය ජන්දය භාවිතා කරන ලෙස නොබියව සිය දායකයන්ට පැවසු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ ඉදිරි පාර්ලිමේන්තුවට රට දැයට හිතවත් පිරිසක් යැවීම උදෙසාද කැපවන බව අනුරාධපුර, ලෝලුගස්වැව ධර්මගවේශී අසපුවේදී පැවසූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඉහලම මනාප ලබා දෙන ලෙස උන්වහන්සේ රැස්ව සිටි දොළොස්දහසකට අධික උවැසි උවැසියන්ට අනුශාසනා කළහ.

ඉදිරි මැතිවරණය හොඳ පුද්ගලයන් දිනවීමට මෙන්ම නරක පුද්ගලයන් ඉවත් කිරීමටද යොදා ගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.

111,371 Viewers

48 Comments to “පුන් පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුරපුරය උණුසුම් කරවති.. ගෝඨාභය ජනපති කිරීමේ සටනින් නොනැවතී ප්‍රාදේශීය නායකයනුත් තෝරති..”

  1. nuwaraone says:

    හාමුදුරුවෝ බය.නැතිව මේ කියන්නේ විවියත්මග අය පත් කරන්න කියලා..ඒක හරි….අඩුම තරමේ කොන්ද කෙලින් තියාගෙන මෙහෙම කතාකරන්න පුලුවන් එකත් ලොකු දෙයක්…අර බේගල්.කන්දේ සුදත්තලා.කුඩු මුදලාලිලාට කඩේ යනකොට මේ වගේ හාමුදුරුවෝ උතුම් ..අනිවා පොහොට්ටුවේ සෑම මනාපයක්ම ගැසිය යුත්තේ වියත් මගේ වියතුන්ට පමනයි…නැත්නම් ගෝටා ජනාධිපතිතුමාට මේ රට හදන්න ලොවෙත් බැරි වෙනවා …..

    • Gamarala says:

      වියත් මගින් ගමිපහට එන නාලක ගොඩහේවා මහින්ද ආණ්ඩුවෙී හිටපු හොරෙක් නේද,

      • gjgj says:

        Ubata kiwwe Haduneththi da..?

      • exUNPer V says:

        ගොඩහේව මහතාත් එක්ක උඹ මොන නරියෙක්ද බන්.
        UNP එකෙන් ගැහුවා කියන්නේ රටට වැඩ කරපු කෙනෙක් විය යුතුයි.
        රට කන උන් UNP එකේ යාලුවෝ.

    • bandare says:

      කිරිබතා ලූකෙ ඉපදී
      මූ මුලා උනා පෙරදී
      කොරොබත් හාමුදුරුවො හෙනම ගුද ලිxගිකයා

  2. සමීර ප්‍රදීප් says:

    සාධු සාධු සාධු… ජාතියට හැමදාම මග පෙන්වුවේ ඔබ වහන්සේලායි…

    • උල්පත් ගම විමලසාර හිමි says:

      අනේ හාංදුරුවනේ නුඹ වහන්සේලා බුදු-දහම වලඳලා – විනය පිටකය ඉරලා එකෙන් තමයි කට පිහිදා ගත්තේ – අර කොසෝල් රජතුමා දැකපු සිහින 16 ගැන තවත් වාරයක් කියෙව්වනං හොඳයි! – නුඹ වහන්සේගේ බණ අහන්නේ බෞද්ධයෝ නෙවෙයි, බෞද්ධයෝ කියලා හිතං ඉන්න මිත්‍යා භක්තියෝ. උන්ට ඕන නුඹ වහන්සේලා සිවුර කරට අරගෙන ” අඩෝ අරයට ඡන්දේ දියන්, “දියන් මෙයාට ඡන්දේ දියන්” “මේ අපේ බෞද්ධ රට මේකේ ඉන්නේ අපි විතරයි හරිය”, “පස්ස කහගන්න නියපොත්ත නැති වුනත් අපි අවුරුදු 2500ක් පරණ සිංහලයෝ” වගේ සිත නිවන කථා කියන්න කියලා මේ බත් කන හරක් රැල නුඹ වහන්සේලා මේ ආත්මයේම අපාගත කොරනවා! – ගෝඨාභය උන්නැහේ බුද්ධිමතෙක් උන්නැහේට උපදෙස් දෙන්න නුඹ වහන්සේට දැනුමක් නැ! උන්නැහේ ගේ වැඩ උන්නැහේ බලා ගනියි! – නොදන්න සිල් නොගෙන හිටිං! අපාගත වෙන පවු නොකර ඔය සිවුරත් දාගෙන!

      • Sam - Canada says:

        කවුද යකෝ මූ? උල්පත් ගම විමලසාර හිමි…. පිස්සු ඩබල්
        මූ නම් “හිමි” වෙන්න බෑ, තම්බි වගේ කතාවනම්. ශුවර් එකටම JVP හරි UNP හරි. පන බයේ ගැහෙනව වගේ දැනටම​

        • Saman says:

          පොහොට්ටුවේ සිටින බහුතර අමන රැල 19 වැනි සංශෝදනය අවලංගු කිරීමට විරුද්ධයි. මොකද සියලු බල තල ගෝටාට ගියපුවාම මේ තක්කඩියන්ට හොරා කන්ඩ බැරුව යනවා. මුලින්ම වාසු වගේ ගැත්තො දාල බැලුව නෝන්ඩි උනාටපස්සේ දැන් සද්ද කරන්නෙ නෑ. ගෝටට සපෝට් එකට ආවේ මෛත්‍රී දැන් දන්නවා මය්ත්‍රී පාර්ලිමේන්තුවට ආවොත් ගෝටට 3/2 අරන්දීල 19 ඉවත් කරනවා කියල. දැන් හදන්නේ මයිත්‍රී පාර්ලිමේන්තු එන එක වලක් වන්ඩ. ගෝට මේ කුමන්ත්‍රන දැන ගත යුතුයි.

        • සිංහල බෞද්ධයා says:

          ඇයි බං ඌ මොකේ වුනාම උඹට මොකක් ද තියෙන බැක් සයිඩ් රුදාව? උඹ ඇත්තටම කැනඩා වේ පෙකනි වැල කපපු sam ද? – යකෝ.. උඹ පංසිල් පද-පහවත් තේරෙන එකෙක් නම් ඔහොම කථා කරන්නැ. විමලසාර හිමි කියලා තියෙන දේ හරියට තේරුම් ගනිං, උන්වහන්සේ කියන බත් කන හරක් රැලෙන් එකෙක් තමයි උඹත් – තොපේ ඔලුවේ තියෙන්නේ UNP JVP කුනු ගොඩවල් විතරයි!

          • Sam - Canada says:

            සිංහල බෞද්ධයා, අඩා… පලයන් යකෝ යන්න . මෝඩ මීහරකා ! මට පේන්නේ උඹත් තම්බියෙක් වගේ
            පෙකනි වැල නෙමේ – උඹගෙ කොන කැපිලද කියල බලපන්
            උඹනම් පුන්නක්කු කන හරක් රැලෙන් එකෙක් කියල පේනව

        • නිමල් says:

          Sam Canda, ඇයි බං මේ වගේ කොමෙන්ට් දැක්කාම උඹට JVP කාරයෝ මතක් වෙන්නේ? – කවුරු වුනත් නියම බුද්ධාගං කාරයෙක් මේ ලියලා තියෙන්නේ – උඹලා වගේ එවුං තමයි වඳුරන්ගෙන් බණ අහලා ජේතාවනාරාමයට ගල් ගහන්නේ – කථාවෙන් බෞද්ධ අඩුම ගානේ මල් පුජා කරන ගාතා වේ තෙරුම වත් දන්නැ!

        • analyst says:

          ulpathgama Vimalasaara Mohammad lebbe
          Nathinam NGO dog

          • Narada says:

            analyst මොකෙක් හර කමක් නැ සහෝ! – NGO කාරයෙක් හරි, Lebbe කියලා මරකක්ලයෙක් වුනත් කමක් නැ – ඇත්ත පිලි ගනිල්ලා. ඔය එකෙක්වත් ගෝඨාභය මහත්තයට උපදෙස් දෙන්න ඕන නැ. මහින්ද මහත්තයට වෙච්ච දේ අපි දැක්කා.

      • kkuruwita says:

        මේ විමලසාරගෙ කතාව බෝන් අගෙයින් ටොයියෙක් ගෙ වගේනෙ පේන්නෙ. අපේ ගරුතර ස්වාමීන්වහන්සේලා ඉතිහාසය පුරාවටම රට ජාතිය ආරක්ෂාවට උන්නතියට මග පෙන්නූවා.

        • සමන් says:

          හැබැයි එදා හිටපු හාමුදුරුවෝ පෙරට ආවේ බෞද්ධ ඉගැන් වීමත් එක්ක! උන්වහන්සේලා මේ වගේ නයි ඇරියේත් නැ. අපේ එවුන්ට ඡන්දේ දියව් කියලා බණ කියන්න ගියෙත් නැ.

          • Bitter Truth says:

            ඒ කාලේ ජන්ද තිබුණේ නැහැ. රජතුමා බලයට පත්වුනේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වය, අනුමැතිය ඇතිවයි.

        • රත්නසාර says:

          Kurwita, ඔයා ලංකාවේ දේශපාලනය ගැන පොඩ්ඩක් හරි දන්නවා නම්, මතක් කරගන්න බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියලා මැරුවේ කවුද කියලා! ඔයා කියන ජාතියේ හාමුදුරුවෝ තමයි ඒ අපරාධය කරේ. කාගෙන් හරි අහල දැනගන්න වෙඩි තියන්න හේතුවත්! – දේශපාලකයින්ට රටේ නිතිය ඉටු කරන්න බාධා කරන එවුන්ගෙන් ඉස්සරහම ඉන්නේ ඔයා නායක හාමුදුරුවෝ කට්ටියක්ම තමයි! – කොමේන්ට් දාන්නේ ටොයියෙක් ද බයියෙක් ද කියන එක වැඩක් නැ.- Lankacnews විවෘත මාධ්‍යක් නිසා, ඒ පාඨකයෝ අදහස් පල කරනවා (එයට මා ඉතා ගරු කරනවා) හාමුදුරුවෝ දේශපාලනය කරනවාට “සැබැ බෞද්ධයා විරුද්ධ විය යුතුයි. නැත්තං ඔය සිංහල බෞද්ධයාට “සංගබේදය” ඇති කරා කියලා අපාගත වෙන්නනෙ සිද්ධවෙයි! – නායක හාමුදුරුවෝ කිහිප නමක් ඉල්ලා තිබුනා හාමුදුරුවන්ට දේශපාලනයට එන්න එපා කියලා!

          • samith Gunawardhana says:

            රත්නසාර මහත්තයෝ… අතීතය ගැන කතා කරනවා නං ඊට කලිං අතීතයත් සිහි කරන්න.. සිංහලයාට පණ නැතිව ගැති වෙලා ඉදිද්දීී මේ රටත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂා කරන්ට කැපවුනේ අපේ වීර සංඝරත්නයයි.. මිසදිටුවන්ට රට යට වුන වේලේ සම්බුදු සසුන වෙනුවෙන් කැපවූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ඔබට අමතකද.. පිටරටින් වැඩියත් එස් මහින්ද හාමුදුරුවෝ සිංහලුන්ට පණ දුන්නේ නැද්ද.. අධිරාජ්‍යවාදයට යටව ශිල්ප ශාස්ත්‍රයක් වත් දහම් දැනුමක් වත් එක උපසපන් භික්ෂුවක් වත් නොවූ යුගයේ යලි මේ රටත් සම්බුද්ධ ශාසනයත් නගාසිටවූ අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර හිමියන් ඔබට අමතකද.. මෙවන් අසහාය සග පරපුරක්.. ගස් ගල් යකුන් යකිනියන් පුදමින් සිටි ජාතියකට උරුම කරදුන් මහා මිහිදු මාහිමියන් ඔබට අමතකද..?

            එවන් සග පරපුරකට මෙලෙස පටු දේශපාලන වාසි තකා නිගා කල ඔබතුමා ගැන මට නම් ඇත්තේ අනුකම්පාවකි.. සංඝ රත්නයට නිගාකොට නිරා දුක් නොවිදින්න..

          • Samith says:

            මේ ඤාණානන්ද හාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේ ජන්දේ ඉල්ලනවා කියලා නෙවෙයි.. උන්වහන්සේ කියන්නේ අඩුමතරමින් ස්වාමීන් වහන්සේලාට හරි අන්‍යාගමික නායකයන්ට හරි වත් නාමයෝජනා දෙන්න එපා කියලයි..

      • එස්.කේ සරත් says:

        කථාවනං ඇත්ත – ගෝඨාභ ජනාධිපතිතුමා බොහෝ දුරක් යා යුතුයි! පංසල, පල්ලිය, කොවිල, යන ආයතන සහ පාර්ලිමේන්තුව වෙන් කරගත යුතුයි. හාමුදුරුවෝ දේශපාලනේට ඇවිල්ල දේශපාලනයයි බුදු දහමයි දෙකම විනාශ කරා! දේශපාලනය කෙසේ වෙතත් බුදු රටේ සදාකාලයටම පැවතිය යුතුයි.

        • ශාන්ත බණ්ඩාර says:

          එදා 2015, මහින්ද අයින් කරමු කියලා සිංහල බෞද්ධයාව කුලප්පු කරෙත් ඔය සිවුර ඇඳගත්ත පොරවල්ම තමයි! – ඒ යක්කුන්ගේ සිවුර එදත් කහපාටයි අදත් කහ පාටයි. කොහොම වුනත් ගෝඨාභය ජනාධිපතිතුමා මේ සංග උගුල්වල අසු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු. රටට අවශ්‍ය “ජාතික නායකයෙක්” මිස සුදු ඇඳගෙන මල්ල වට්ටි උස්සන් පන්සල් වල ලගින උපාසකයෙක් නෙවෙයි.

          • සමිත් says:

            මේ හාමුදුරුවෝ මුල් වෙලා ගෝඨාභය මහත්තයා වෙනුවෙන් චන්දෙට කලිං කතා කළේ නැත්තං අද ගෝඨාභය මහත්තයා ජනාධිපති නොවෙන්න තිබුනා.. ඔහේලා දැං ඔහොම කෑගැහුවාට සංඝ උගුල් කියලා… එදා අපේ හාමුදුරුවරු භය නැතිව හඩක් නැගුවේ නැත්තං අද බලාගන්ඩ තිබුනා අපේ ආගමටයි ජාතියටයි වෙන දේ..

        • Dilshan says:

          These above guys who commented with Buddhist names are apparently in such a shock to hear Ven Kiribathgoda Gnaananada thero asking people to elect educated people like Dr Channa Jayasumana

          • English Buddhist says:

            Who are the educated men? It’s not a matter with O/L or Masters degrees, – see what has happened in all the current issues of the country, all the “BIG THIEVES” are educated? They are not uneducated or not idiots, they all are well educated – but looted the country. Let people decide, no needs of “bana-talk”, Are monks educated enough to give people directions? They are just “PREACHERS” – Not the “practitioners” of Buddhism.

        • Bitter Truth says:

          මේක තුන් වතාවක් බුදුන් වහන්සේට පූජා කළ රටක්. උඹලා ඔක්කොම ඉන්නේ ස්වාමීන් වහන්සේලාට අයිති රටේ. කහ සිවුර තමයි මේ රටේ නියම හිමිකරුවා. ඉතින් ස්වාමීන් වහන්සේලා දේශනා කරන විදිහටම පමණයි මේ රට කල යුතුය.

      • saman says:

        අපේ විමල් ඇමති තුමා නම් දාන්න ඉන්නෙ නලු බට්ටන්ව. උගතුන් ට එයා බයද?

  3. මහමෙව්නාව පින්වතුන් says:

    නිවැරදි කරුණු පහදා දූන්
    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට
    ගොඩක් පිං !!

  4. Sabitha perera says:

    දුමින්ද මල්ලිය ගෙදර .

  5. බ්‍රහ්මපුත්‍ර ගංගා says:

    හින්දුස්තාන් ටයිම්ස් එකෙන් අහපු ප්‍රශ්නයකින් මහින්දව බාබර්ක්‍යු වූ හැටි.
    You are going to visit Buddhist religious sites but are also going to Tirupati. You are a devout Buddhist but you never miss an opportunity to go there. Why?
    I’ve been going there whenever I feel like. Yes I am a Buddhist. But I have a deep belief in Lord Vishnu too.
    මම බෞද්ධයෙක් තමා ඒත් මම දැඩිව විෂ්ණු දෙවියන්වත් අදහනවා.

    • ගිගිරි says:

      විශ්ණු කියන්නෙ අපේ දෙවියෙක් නෙමෙයි. අපේ රට නැගිටින හැම වතාවෙම අපිට වැටෙන්න ගහපු කෙනෙක්.
      ඉරණිය කසුප් , බලි, රාවණ කියන්නෙ අපේ රට ලෝකයේ බලවත් තැනකට ගෙනා අපේ හෙළ රජවරු. මේ හැම කෙනෙක්ම මරා දමන්න/එලවන්න මේ දෙවියො මුල් වූ බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ. ඉන්දියාව ඉක්මවා අපේ රට නැගිටින විට ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්නෙ විශ්ණු දෙවියන් බවයි පුරාවුර්ත අනුව පෙනී යන්නෙ.ඔබතුමාත් ප්‍රවේසම් උනොත් හොඳයි.
      බුදුදහම රකින්න ශක්‍රයා පැවරුවෙ උත්පලවණ්ණා දිව්‍ය රාජයන්ට මිසක් විශ්ණුට නෙමෙයි.

  6. Dev says:

    ඔබ වහන්සේට පින්. පොහොට්ටුව වටේ ඉන්න අවස්ථාවාදියොයි, උන් මිලට අරගෙන ඉන්න බුකී ඔස්තාර්ලයි පාලනය නොකරොත් ගෝටා ඉවරයි. මුලු පාර්ලිමේන්තුවම සුද්ද කරන්න බැරි උනත් අලුත් මුහුණු 40, 50ක් අපි මේ පාර පාර්ලිමේන්තු යවන්න ඕනෙ. ගෝටා ජනාධිපති කරන්න පෙරමුණ ගත් අපේ ස්වාමීන් වහන්සේලා මේකටත් මූලිකත්වය ගනිත්වා.

    • මහජනයා says:

      වියත්මග 40 – 50 ඉඳලා වැඩක් නැ. ඉතුරු සෙට් එකෙන් පාර්ලිමේන්තුව ඇතුලේ ගහනවා වියත්මඟට වැඩක් කරන්න දෙන්නේ නැ ඒ නිසා අඩුම ගැනේ වියත්මඟ 100 වත් ඉන්න ඕනේ. ඇයි මේ රටේ ගොටභයට වැඩ කරපු වියතුන් 100 ක් වත් නැද්ද ??? වියත් මන්ගෙන් දැම්මොත් මේ සැරේ උඩින්ම දිනනවා අනිවා , . . .

  7. සිංහල බන්ඩා says:

    ඇත්තටම ගෝඨාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට නම් මෙවර සිංහලයන් විසින් ජාතිකවාදී අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත්කර ගත යුතුය්.

  8. malraj says:

    saga ghna weherata wadithi….

  9. Ab says:

    yes very correct. Otherwise we will have all same PATHERTIC politician. MR hasn’t learned from old mistake either. Latest example people who took part in India. If that is the case. How we are going to change it?

  10. සිරා says:

    බුද්ධාගම සූක්ෂමව කතෝලිකකරනය කරන මේ NGO හාමුුරැවොත් ගෝඨාගේ සහයට බරටම වැඩ…Headquarters වලින් ආපු නියෝගයක් වෙන්නැති අපේ මෑන්ව ගොඩදාන්න ඕනේ කයලා.

    • Dev says:

      අම්මට සිරි මම දන්න හැම NGO කාරයම, මම දන්න හැම උග්‍ර සින්හල බෞද්ධ විරෝධියම ගෝටා පරදන්න වැඩ කරේ මොකටද ඉතින්?

      • සිරා says:

        ඒ ඉස්සර බන්.දැන් අඵත් Tactics උන් දාන්නේ…මේ පාර නිර්මාල් රංජිත් දේවසිරිලා දරපු ස්තාවරය හොඳට බලපන්..

  11. Kalana says:

    Mahinda wa elawanna, No Lesson learnings… Rata kaapu kenaa, dhekmak nee,

  12. Dhananjaya says:

    Maha Sanga must not involved in Politics.

  13. hitiya unata wada gotabaya mahatha hondai wage kalkanni pachaya thama maitree. maliga gatta. duwata puthata maliga dunna koti ganan watina wahana duwata, puthata eyata gatta MEWA APASU GATH YUTUYI. kala deyak netha
    upadiyakwath nethi ekekwath parliament yawanna epa. balanna bandula, siyambala, G.L. peiris, sarath amunugama, harsha ,ansu, pathirana weni ugathunge hesireem rata. kunuharupa kiyan kalakanni wasuwath epa

  14. Sumanapala Galmangoda says:

    Kiribathgoda Hamuduruwo Chande illuwoth kauda denne? Reply ekak daanna chande dena aya

  15. Yaka says:

    Obawahansege deshanawala inna yakkuntath kiyuwa nam chande damma ganna thibuna!

  16. ගුණපාල says:

    දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවෝ එයාට හිතිලා අනුරාධපුරේ ආව කියල ද? ගෝඨාභය තමයි හාමුදුරුවොන්ව එව්වේ. මේ තමයි ගෝඨාභය තමන්ගේ මිනිස්සුන්ව ගොඩ දාන ක්‍රමය..

  17. SLCommunity says:

    නූගත් පුද්ගලයින් රටේ වැදගත් තීන්දු තීරණ ගැනීමට ඇත් පාර්ලිමේන්තුවට පත් නොකරන්න මේ රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සු දැන්වත් හිතට ගත යුතුයි. මේ රට විනාශයටම රැගෙන ගිය මෙවන් නූගතුන්ගෙන් රටට බලාපොරොත්තු වියහැකි සුගතිය කුමක්ද…? මෙතෙක් කල් ඔවුන් මේ රටට කුමක් කළේද…? මෙවර මැතිවරණයෙන් උගත් බුද්ධිමත් සහ වැදගත් පුද්ගලයින් පමණක් තෝරා පත්කරමු.

  18. Parakum says:

    The reason Srilanka is langushing in this ciurrent state is mainly because of SANGHA, in 1956 Sangha forced SWRD to make Sinhala Official language, rest is history. In 2020 SANGHA want BUDDHISM made the official religion, and Prince Diyasena is the SAVIOUR. Let me remind these CHEEWARADHAREES that BUDDHISM survived allover the world for over 2500 years without any political PATRONAGE. SANGHA is misleading the faithful instead of doing their spiritual thing.

Main News