පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ..- අගමැති
April 24, 2019 at 9:20 am | lanka C news
21 වනදා මෙරටට එල්ල කරන ලද ප්‍රහාරය හා සම්බන්ධ තවත් පිරිසක් පුපුරණ ද්රව්ද ඇතිව නිදැල්ලේ පසුවන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේදී විදෙස් මාද්‍යවේදීන් සමග අගමැතිවරයා පවසා ඇත්තේ කෙතරම් පිරිසක් මෙලෙස නිදැල්ලේ පසුවන්නේ දැයි නිව නොහැකි බවයි.
ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරය ගෝලීය ත්රස්තවාදයේ කොටසක් බවත් අගමැතිවරයා සදහන් කර ඇත.
වෙන්න බැහැ !! මොකද දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා නේද අරලිය ගහ මන්දිරේ පිරිත් කියලා යන්න බැහැ කියලා බදාගෙන හිටියේ රට කොරන්නම් කියලා ?
මහ බැංකුව තිබ්බ තැනම තියනව.අර්ජුන් සිංගප්පූරුවෙ ඉන්නව.ඒකත් ගෝලීය හොරකමක්?
මුන් (අගමැති ප්රමුඛ ආණ්ඩුව) අපේක්ෂා කළේ මැයි රැළි අත්හිටවන්න ප්‍රමාණවත් මිනිස් ඝාතනයක් පමණි. නමුත් ත්රස්තවාදීන් ලෝකෙටම පෙනෙන මට්ටමේ ප්‍රහාරයක් එල්ලකලා. දැන් බුර්කා තහනම් ආදී පඩෂෝ දානවා බරපතලකම මකන්න. ගෝලීය ත්‍රස්ත කතා පලක් නැහැ රට කරන්න පුළුවන් එකෙකුට දීල අගමැති ඉල්ලා අස්විය යුතුයි. හොඳට තිබුණ රට කාල දැන් බොරු ෂෝ විසඳුම් පලක් නැහැ.
This fool can only say this just like his karumanayake. Though the bastard says he didn’t get the information even if he got it he would not know what to do with it. Assholes get lost. People will sort this out among themselves
ELA ELA
රනිල් වික්‍රමසිංහ (මිනීමරුවා – බටලන්ද, මිනීමරුවා-කොච්චිකඩේ, මිනීමරුවා-මඩකලපුව, මිනීමරුවා-කටුවපිටිය) ඔය තමයි මුගේ උපාධි visiting card එකට දමන්න.
Ranil Malli do not worry. Please resign. You can’t do any work properly. Otherwise you can’t get votes from coming election. It is true. Unpers in western province, you can’t get their votes. UNP govt. Please resign and go home or HELL
මේ මනුස්සයට බෝම්බ පුපුරපු එක නිකම් රතින්ච පුපුරපු වගේ කතාව.ගෝලීය ත්රස්තවාදයක් ගැන කතා කරලා, හරි සරලව,අංග බේරා ගන්නවා. මේ සියලුම දේවල් ඔබ තුමාගේ වැරදි.ආමි එකට වැඩ දුන්න. බෝම්බ ගහන අයගේ ජාතියට රට ඉඳි දුන්න.නීතිය සිංහලයට විතරයි. පින් සිද්ධවෙයි ප්‍රස්නේ තේරුම් අරගෙන ගෙදර යන්න. රටේ මිනිස්සු ගැන පොඩ්ඩක් වත් දුක හිතෙන්නේ නැත්තේ ඇයි.ෆොන්සේකා මහත්තයත් කියන්නේ මේ දේම නේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු නිදහසට කරුණු කීමෙන් පලක් නැති යයිද කී ඔහු සියළු දෙනා විසින් වරද බාර ගත යුතු බවත් සදහන් කලේය.
නිදහසට කරුණු කොතරම් කියූවද ඒවා පිලිගැනීමට සූදානම් නැති බවත් ජනතාවද ඒවා පිලි නොගන්නා බවත් කී මන්ත්‍රීවරයා ප්‍රහාරය හේතුවෙන් ජනතාව පහර කෑ බවත්, රට අස්ථාවර වූ බවත් නීතිය-ආරක්ෂාව නැතිව ගොස් භීෂණයක් පැමිණ තිබෙන බවත් කීය.
32 වසරක් පැවති යුද්දයේදී එක් දවසක් තුල මෙවන් ඛේදවාචකවයක් සිදු නොවූ බවත් කී මන්ත්‍රීවරයා අද තමන් සිටින්නේ ආණ්ඩුව පැත්තේ නොව රටේ පැත්තේ බවත් සදහන් කලේය.
රට මෙවන් තත්වයකට ඇද වැටීම ගැන වේදනාවක් තමනට ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.