පුපුරණ ද‍්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ..- අගමැති

April 24, 2019 at 9:20 am | lanka C news
පුපුරණ ද‍්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ..- අගමැති

21 වනදා මෙරටට එල්ල කරන ලද ප්‍රහාරය හා සම්බන්ධ තවත් පිරිසක් පුපුරණ ද්‍රව්‍ද ඇතිව නිදැල්ලේ පසුවන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී විදෙස් මාද්‍යවේදීන් සමග අගමැතිවරයා පවසා ඇත්තේ කෙතරම් පිරිසක් මෙලෙස නිදැල්ලේ පසුවන්නේ දැයි නිව නොහැකි බවයි.

ශ‍්‍රී ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය ගෝලීය ත‍්‍රස්තවාදයේ කොටසක් බවත් අගමැතිවරයා සදහන් කර ඇත.

62,979 Viewers

26 Comments to “පුපුරණ ද‍්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ..- අගමැති”

  1. රජිව says:

    ගොලිය ත්‍රස්ත්‍රවාදය කියන්නේ මොකක්ද එහෙම එකක් තියෙනවා නම් ඊශ්‍රාලයටත් ප්‍රහාර එල්ල වෙන්න ඕන මොකද මැද පෙරදිග ඉස්ලාම් රටවල් මැදි තියෙන ඉස්ලාමි විරොධී විතරක් නොවෙයි ඉස්ලාම් භක්තික්යින්ට වැඩිම හානියක් කරපු රට හැබැයි ඒ රටේ බොමිබ පුපරන්නේ නැ ඒ වගේම මුස්ලිමි ජාතිකයනුත් ජිවත් වෙනවා .මෙතන තියෙන්නේ ආන්ඩුවේ නොහැකියාව කියන එක පිලිගන්න වෙනවා නැතිනම් මේ ප්‍රශ්ණය තවත් දුරදිග යයි .
    දොරේඅපිපා ඝාතනය කරපු වෙලාවේ ආන්ඩුව හිතුවේ ඒ තවත් සුලු කන්ඩායමක් වැඩක් කියලා අන්තිමට නතර වුනේ වසර තිහක යුද්ධයකින් මේ වගේ සිද්ධී තත්ෂෞරු කරන්න තරම් නොහැකි නායකයින් තවත් මේ රට අදුරට හෙලනවා

    • Roshan says:

      how come ISIS bomb or attack their own country. the leader of ISIS abubakkar bagdadi is a jewish and he brain washed all muslims as he is a leader of islam.

      • SL says:

        oyaa pawu sudu , එතකොට උඹල බබල ,බග්දදිට අහුවෙලා ඉන්න මුස්ලිම් එවුන් කුක්කු පැටවූ ,පුදුමේ කියන්නේ උන් මැරෙන්නේ අල්ලාහ් හු අක්බර් කියලනේ …එතකොට් උන් මුස්ලිම් නෙවි ද ???

    • ජසයා says:

      ගෝලීය ත්‍රස්තවාදය රවුම් ද?

  2. හැකහැක says:

    මහ බැංකු හොරකමේ හා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරැවන් තවමත් නිදැල්ලේ … ජනතාව අවදියෙන් …

    • CAT says:

      පුපුරණ ද‍්‍රව්‍ය සහිත බෝම්බකරුවන් තවත් පිරිසක් නිදැල්ලේ……
      රටේ පාලකයන් නිදිද ? ජන්දේ පරක්කු කිරීමට යෙදු උගුලක්ද ?

      • ජසයා says:

        නැහැ. පොහොට්ටුවෙ සාර්ථක මැයි රැලිය නවත්තන්න උප්පරවැට්ටියක්.

    • AK47 says:

      මූ බෝම්බ කරුවන් කියන්නේ බදුර්දීන්, අසාත් සාලි, මුජිබර් රහුමාන්, හිස්බුල්ලා වගේ උන්ට වෙන්ට ඕනේ.

      මොකද ප්‍රභූ ආරක්ෂාව යටතේ ඕනෑම තැනකට ඕනෑම වෙලාවක බෝම්බ ප්‍රවාහනය කරන්න මුන්ට පුළුවන් නේ.අනික පොලොසියට අහුවෙන උන්ව නිදහස් කරන එකත් මුන් කරණවානේ.

  3. Venura says:

    ඉවැන්ජලිකල්, කතොලික ගැටුමට ඉස්ලාම සහය…

  4. රත්නසේන says:

    අනේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දිලා…ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්න මෙච්චර කල් හිටියා වගේ!

  5. vishnu says:

    මුදල් මලු සමග බැංකු හොරු
    ටිකකුත් නිදැල්ලේ

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    රටේ ආරක්ෂාව ගැන වගකීම බාරගන්න බැරි, බුද්ධි සේවා අකර්මන්‍ය කරපු රනිල් ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස් වෙන්න ඕන.

  7. පොරමෝලා says:

    හෙරොයින් ව්‍යාපාරය සහ ත්‍රස්තවාදීන් අතර සම්බන්ධයක් තිබිය හැකියි.

    • බිල්ල says:

      අනිවාර්යෙන්ම, කුඩු ගෙනෙන උන් සමඟ සම්බන්ධකම් පවත්වන ප්‍රමුඛ දේශපාලකයෝ තමයි මුජිබර් රහුමාන් සහ රිෂාඩ් බදුර්දීන්.

  8. Banda says:

    Ela machan api monawa hari karannm.

  9. කැලණියෙ දමියා says:

    දැන් මෙතුමාට නින්ද යන්නේ නැතුව ඇති. මොකද මේවා ගැන දැනුවත්ව සිටියත් ඉදිරියේදි යම් ඡන්ද පදනම්වල සිත් රිදෙයි කියා කිසිදු පියවරක් ගත්තේ නැහැ. අන්තිමට අහිංසක ජනතාව ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා.

  10. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Janatha mudalin unge appachchita koti ganan mudal yodawala SOHON hadapu puththuth thama inne nidelle.

  11. tomy says:

    වෙන්න බැහැ !! මොකද දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා නේද අරලිය ගහ මන්දිරේ පිරිත් කියලා යන්න බැහැ කියලා බදාගෙන හිටියේ රට කොරන්නම් කියලා ?

  12. සකල බුජං says:

    මහ බැංකුව තිබ්බ තැනම තියනව​.අර්ජුන් සිංගප්පූරුවෙ ඉන්නව.ඒකත් ගෝලීය හොරකමක්?

  13. Kadiya says:

    මුන් (අගමැති ප්‍රමුඛ ආණ්ඩුව) අපේක්ෂා කළේ මැයි රැළි අත්හිටවන්න ප්‍රමාණවත් මිනිස් ඝාතනයක් පමණි. නමුත් ත්‍රස්තවාදීන් ලෝකෙටම පෙනෙන මට්ටමේ ප්‍රහාරයක් එල්ලකලා. දැන් බුර්කා තහනම් ආදී පඩෂෝ දානවා බරපතලකම මකන්න. ගෝලීය ත්‍රස්ත කතා පලක් නැහැ රට කරන්න පුළුවන් එකෙකුට දීල අගමැති ඉල්ලා අස්විය යුතුයි. හොඳට තිබුණ රට කාල දැන් බොරු ෂෝ විසඳුම් පලක් නැහැ.

  14. Niru says:

    This fool can only say this just like his karumanayake. Though the bastard says he didn’t get the information even if he got it he would not know what to do with it. Assholes get lost. People will sort this out among themselves

  15. D.P.R.Ranasingha says:

    ELA ELA

  16. වරදට දඬුවම නියතයි says:

    රනිල් වික්‍රමසිංහ (මිනීමරුවා – බටලන්ද, මිනීමරුවා-කොච්චිකඩේ, මිනීමරුවා-මඩකලපුව, මිනීමරුවා-කටුවපිටිය) ඔය තමයි මුගේ උපාධි visiting card එකට දමන්න.

  17. Buruputha says:

    Ranil Malli do not worry. Please resign. You can’t do any work properly. Otherwise you can’t get votes from coming election. It is true. Unpers in western province, you can’t get their votes. UNP govt. Please resign and go home or HELL

  18. hewahe says:

    මේ මනුස්සයට බෝම්බ පුපුරපු එක නිකම් රතින්ච පුපුරපු වගේ කතාව.ගෝලීය ත්‍රස්තවාදයක් ගැන කතා කරලා, හරි සරලව,අංග බේරා ගන්නවා. මේ සියලුම දේවල් ඔබ තුමාගේ වැරදි.ආමි එකට වැඩ දුන්න. බෝම්බ ගහන අයගේ ජාතියට රට ඉඳි දුන්න.නීතිය සිංහලයට විතරයි. පින් සිද්ධවෙයි ප්‍රස්නේ තේරුම් අරගෙන ගෙදර යන්න. රටේ මිනිස්සු ගැන පොඩ්ඩක් වත් දුක හිතෙන්නේ නැත්තේ ඇයි.ෆොන්සේකා මහත්තයත් කියන්නේ මේ දේම නේ.

  19. hewahe says:

    ප‍්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු නිදහසට කරුණු කීමෙන් පලක් නැති යයිද කී ඔහු සියළු දෙනා විසින් වරද බාර ගත යුතු බවත් සදහන් කලේය.

    නිදහසට කරුණු කොතරම් කියූවද ඒවා පිලිගැනීමට සූදානම් නැති බවත් ජනතාවද ඒවා පිලි නොගන්නා බවත් කී මන්ත‍්‍රීවරයා ප‍්‍රහාරය හේතුවෙන් ජනතාව පහර කෑ බවත්, රට අස්ථාවර වූ බවත් නීතිය-ආරක්ෂාව නැතිව ගොස් භීෂණයක් පැමිණ තිබෙන බවත් කීය.

    32 වසරක් පැවති යුද්දයේදී එක් දවසක් තුල මෙවන් ඛේදවාචකවයක් සිදු නොවූ බවත් කී මන්ත‍්‍රීවරයා අද තමන් සිටින්නේ ආණ්ඩුව පැත්තේ නොව රටේ පැත්තේ බවත් සදහන් කලේය.

    රට මෙවන් තත්වයකට ඇද වැටීම ගැන වේදනාවක් තමනට ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

Main News