පුරප්පාඩු කැබිනට් ඇමතිධුර 06 ශ‍්‍රීලනිප කිසිවෙකුට නෑ..

April 29, 2018 at 6:26 am | lanka C news
පුරප්පාඩු කැබිනට් ඇමතිධුර 06 ශ‍්‍රීලනිප කිසිවෙකුට නෑ..

ඉදිරි දින කිහිපයේදී සිදුවන ඇමති සංශෝධනයේදී දැනට පුරප්පාඩු වී ඇති ශ‍්‍රීලනිප කැබිනට් ඇමති ධුරයන් 06 සඳහා කිසිම ශ‍්‍රීලනිප ඇමතිවරයෙකු පත් නොවනු ඇති බව වාර්තා වෙයි.

සමෘද්දි හා කම්කරු ඇමති ධුර එජාපයට ලබා දෙනු ඇති බවත් ඉතිරි ධුරයන් 04 ශ්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් අතර බෙදා දෙනු ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිපයේ පිරිසකට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුරයන් ලැබෙනු ඇතැයිද වාර්තා වේ.

22 views

5 Comments to “පුරප්පාඩු කැබිනට් ඇමතිධුර 06 ශ‍්‍රීලනිප කිසිවෙකුට නෑ..”

  1. ගන්ජ බන්ඩා says:

    කොහොමද අපේ හිටං ගෙ සයන්ස්ටිෆික් ක්‍රමයට අමාත්‍යංස බෙදිල්ල? නාඩගම් නැටිල්ල තව මාස දහ අටය්.

  2. Asaranaya says:

    පඹයෝ උඹම තියා ගනින් බන්

  3. Janathawa says:

    HE is playing a double game to save the UNP.

  4. Saradiel says:

    මුන්ට වැඩිකලක් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ මහජනතාව පාරට බහිනවා සහතිකයි

Main News