පුරවැසි බලයට අඤ්ඤකොරොස් වෙන්නම ඩිලාන් ගහයි.. [Video]

October 18, 2016 at 3:00 pm | lanka C news
පුරවැසි බලයට අඤ්ඤකොරොස් වෙන්නම ඩිලාන් ගහයි.. [Video]

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පුරවැසි බලය සංවිධානය හා සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය වෙත දැඩි ප‍්‍රහාරයක් එල්ල කලේය.

10 views

4 Comments to “පුරවැසි බලයට අඤ්ඤකොරොස් වෙන්නම ඩිලාන් ගහයි.. [Video]”

  1. Nareen says:

    Oba kavda?Othanata aave kohomada kiyala amathaka karanna epaa. Yaha paalanaya karapu eka gonkamak!

  2. Asaranayaa says:

    යකෝ යු. ඇන්. පියට අන්ඟොකොරොස්වන්න දීපිය වැඩැක්. මේ හොඳම වෙලාවයි, අනන් මනන් වල් බූරු කතා නැතුව.

  3. Sihala Yaka - සිහල යකා says:

    අපි ගහන්න ඕන නෑ දැන් ඇතුලෙන්ම කෙලිනව.
    හූ ……. හරක් විජේසූරියල වියන් ගොඩ ල පිරිමි නර්ස් රෙදි නැතුව !

  4. alaya says:

    මුටත් දැන්නම් ටිකක් මොලේ පැදි ගෙන එනවා වගෙයි

Main News