‘පුරවැසි බලය’ ලොක්කා ඉහල තනතුරකින් පිදේ.. වැඩත් බාරගනී..
July 6, 2017 at 4:40 pm | lanka C news
පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත.
ඔහු ඊයේ දිනයේ නව ධුරයේ වැඩ බාරගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය හා අනුබද්ධ ආයතනයක් වශයෙන් ඉදිරියේදී මෙම කාර්යාලය ක්රියාත්මක වෙයි.