‘පුරවැසි බලය’ ලොක්කා ඉහල තනතුරකින් පිදේ.. වැඩත් බාරගනී..

July 6, 2017 at 4:40 pm | lanka C news
‘පුරවැසි බලය’ ලොක්කා ඉහල තනතුරකින් පිදේ.. වැඩත් බාරගනී..

පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත.

ඔහු ඊයේ දිනයේ නව ධුරයේ වැඩ බාරගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය හා අනුබද්ධ ආයතනයක් වශයෙන් ඉදිරියේදී මෙම කාර්යාලය ක්‍රියාත්මක වෙයි.

136 views

17 Comments to “‘පුරවැසි බලය’ ලොක්කා ඉහල තනතුරකින් පිදේ.. වැඩත් බාරගනී..”

  1. podigamaya says:

    kade gos thama paramartha itu karagath thawath ekkenek. kese uwath wedak karai kiyala balaporoththuwak lawata thiyanawa

  2. purawesi balaya says:

    Sanakruthiya bara denna issella muta sanskruthiyak thiyenawada kiyala hithanna,balanna one. Sanskruthiyak thiyenawanam mu Swarnawa thiyagena indala lamayekuth deela maru weida.

Main News