පුරාවස්තු මංකොල්ලකන්නේ සිංහල බෞද්ධයන්.. දෙමල-මුස්ලිම් අය පුරාවස්තු කොල්ල කන්නෙ නෑ..- JVP

July 2, 2020 at 9:20 am | lanka C news
පුරාවස්තු මංකොල්ලකන්නේ සිංහල බෞද්ධයන්.. දෙමල-මුස්ලිම් අය පුරාවස්තු කොල්ල කන්නෙ නෑ..- JVP

මෙරට පුරාවස්තු මංකොල්ල කන අයගෙන් 99.9%ක් අමු සිංහල බෞද්ධයන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ දෙමළ හෝ මුස්ලිම් ජනතාව පුරාවස්තු මංකොල්ල කෑමක් සිදුනොකරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ එම පස්සේ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන බවත් ඔවුන් ඕනෑම ආගමකට අංක එකට ඇතුළු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

මේ දස බල්ලට මුහුදු මහා විහාරෙ කුරගල උතුරු නැගෙනහිර පුරාවස්තු මංකොල්ලෙ පේන්නෙ නෑ එකේ ප්‍රශ්නෙත් කරේ ගහන්නෙ බෞද්ධ මිනිස්සුන්ගෙ කරේ……………..

Gepostet von Iban Battuta am Mittwoch, 1. Juli 2020

32,120 Viewers

73 Comments to “පුරාවස්තු මංකොල්ලකන්නේ සිංහල බෞද්ධයන්.. දෙමල-මුස්ලිම් අය පුරාවස්තු කොල්ල කන්නෙ නෑ..- JVP”

  1. Kgs basnayake says:

    Oh I see then in 88/89 we thought it was JVP who stole banks, destroyed public assets, etc to bring the country to devastate state. May be it was done by somebody who came from universe.
    This jvp hatta makabaweelama yanna ona. Pretty sure they will get below 1%.

  2. Gini says:

    You have experience. 🤣 go to the 🏨 and get your 🧠 checked.

  3. Duminda says:

    මුන් ජාතිය ආගම විතරක් නෙමෙයි අම්මා අප්ප විකුණලා හරි ඡන්ද වැඩි කරගන්ඩ බලන සක්කිලි

  4. රොහාන් says:

    තොග අවසන් කිරිමෙ මහා සෙල් …3%

  5. රොහාන් says:

    ක්‍රිස්තියානි ඔබ අගොස්තු 5 වෙනිදා කාදිනල්තුමාට යුතුකම් ඉෂ්ට කරන්න