පුරෝහිත කතාවෙන් පසු පවිත්‍රා යලිත් ඇමතිකමකට..
June 12, 2022 at 9:20 am | lanka C news
රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇමැති ධුරයක දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.
ඇය දිවුරුම් දෙනු ඇත්තේ ළමා හා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරිය ලෙස බවද දැනගන්නට ඇත.
දැනටමත් ඊට අදාළ අමාත්‍යාංශය සහ ආයතන සහ විෂය පථ සඳහන් කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනාධිපතිවරයා විසින් එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අමාත්‍ය ධුරයට පත් කළ පසු ඇය ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පුරෝහිත කතාවට වැඩි වශයෙන් සමාජ අවධානය යොමු විය.
මේ පවිත්‍රා වැනි අයට ඇමතිකම් ලබා දීමෙන් බලා පොරොත්තුවන්නේ කුමක්ද .මේ අය කරන්නේ ඇමති වරප්‍රසාද බුක්ති විදින එක පමනයි . කාන්චන විජේසේකර් හැර සාර්තක උන ඇමතිවරු සිටින්නේ දෙතුන් දෙනයි .අනෙකුත් බොහෝ දෙනෙක් හොරකම හැර වෙන කිසිවක් දන්නේ නෑ .හරින් ප්‍රනාන්දු කෙහෙලිය ප්‍රසන්න අමරවීර වගේ අය ඉවත්කර ඒ සදහා වෙනත් පුද්ගලයින් පත්කල යුතුයි .
Exuse me…..whats that… Purohitha story……………………??
hallo bro malan. i have seen my encyclopadia dictionery and finda out the meaning for the word “purohitha”. it
says that a woman already married and although she is jumping branch to branch (one person to another) these
kind of womans like pavithras are much suitable for this word. have a nice day.
Anurapura buddasrawaka campus circuit ekata eka eka Ekka awa. Balaya nethi kale.den kohoma yanawaedda. Lokkothyana Hinda ayethwaradana deela. Mufti allayi. Damayi
Anurapura buddasrawaka campus circuit ekata eka eka Ekka awa. Balaya nethi kale.den kohoma yanawaedda. Lokkothyana Hinda ayethwaradana deela. Mufti allayi. Damayi
oya moosala janapathiyata gazette gahana eka hera wena mona bambuwakwath danne nethe. neththam me
pavithraava thiyaagena hukala monavahari anavashya dhurayak deela shape korai. issarawelaa me mudumaya
gotaava kanin edala eliyata daala janathaavatama kiyala gahala pannanna one. pra mineemaru wesige puthaa.
මේකේ කොමෙන්ට් කොටන පුන්නක්කු බයියෝ සේරම එකතු කරගෙන මුට්ටියක් ගඟට එහෙම දාලම වැඩ පටන් ගන්න.