පුවතක් ගලවන්නැයි ඇමති චම්පිකගෙන් මාධ්‍යයට බලපෑම්..
June 20, 2017 at 3:23 am | lanka C news
ඇමති චම්පික රණවක සහ අතුරලියේ රතන හිමියන් විසින් බොදු බල සේනා සංවිධානයට විවිධ කොන්ත්‍රාත් දුන්නේ යයි බොදු බල සේනාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් කළ ප්‍රකාශය සදහන් පුවත ඉවත් කරන ලෙස ඩේලි මිරර් වෙබ් අඩවියට බලපෑම් කර ඇති බව කොලම්බු ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරයි.
එම පුවත මෙතනින්