පුෂ්පිකා රෝහල්ගත කෙරේ.. කිරුළ පැහැර ගනිද්දී හිසට තුවාලයි..
April 5, 2021 at 3:50 pm | lanka C news
විවාහක රූ රැජන තරගයෙන් ජය ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත කර තිබේ.
රූ රැජින කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේදී සිදුවූ තුවාල හේතුවෙන් මෙසේ රෝහල් ගත වී ඇත.
කෙසේ වෙතත් එම උත්සව සංවිධායකයන් සඳහන් කරන්නේ අදාළ කිරුළ හෙට දිනයේ ඇයට නැවතත් ලබාදීමට තීරණය කර ඇති බවයි.
මේව පැයෙන් පැය බ්රේකින් නිවුස් ගහන මට්ටමට අපේ රට වැටුන කියන්නෙ ඉතිම් මේ රට ආයි ගොඩ ඒමක්ම නැති බයිලන්තයක් තමා
It’s not the Bayiya s who goes behind these two cents whore pageants. It’s those Toyiyas who participate and watch these sort of moda choon. Besides you live in Middle East. What a hell hole you live in to condemn the civilization makers of this country?
එක තමා ජෙප්පෝ…..
කැරලි ගහලා, රටේ තියෙන කර්මාන්තශාලා. CTB බස් ගිනි තියලා, කේරල ගව මුත්ර බිවුවම රට ඩිස්නිලන්තයක් වෙනවා.
ඕව මොනවද මචං..
දැන් මුළු රටේම කිරුළ මාරුවෙලා තියෙන්නේ..!
ලෝකයම පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති..!
අද ” ඩිවෝස් ” කියන්නේ ” කිරුලක් ” තමයි..!
පේන්නේ නැද්ද අඩනකොට එම්බාම් පවුඩර්
දියවුන හැටි..! අද රට පිලිගන්නේ ප්රී ෂූටින්..
ප්රි වෙඩින්… ප්රී හෝම් කමින් ,… තව ටික දවසකින්
ප්රී ෆියුනරල් කියලත්…..!!😆😆😆😆👀
මෙම කිරුල පුෂ්පිකාට පැලදුවට පසු එය ඇය භාරයේ තිබෙන දේපළකි. මෙය අනවසරයෙන් සහ බලහත්කාරයෙන් දේපලක් මංකොල්ල කෑම පිළිබඳව මෙම කිරුල උදුරාගත්ත අම්මන්ඩිලා අත්අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුය. අනුන්න්ගේ මාල කඩාගන්න අයට එක නීතියකුත් අනුන්න්ගේ කිරුල කඩා ගන්නා අම්මන්ඩිලාට වෙනමම නීතියකුත් ශිෂ්ඨ සමාජයේ කිසිසේත් අනුමත කල නොහැකිය. බාල අපරාධ කරපු මිනි මරපු එවුන්ට රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. පහුගිය කාලේ ගැනු 15ක් ඉන්න ස්වාසිලන්තේ රජතුමාව ගෙනාවේ රතුපලස මතින්. උත්තරීතර පාර්ලිමේන්තුවේම කී දෙනෙක් ඩිවෝස් ද ? කතරගම දෙවියන්ටත් ගැනු දෙන්නෙක් ඉඳලා. ඉතින් ඇයි මේ ස්ටේජ් එක උඩ පහත් විදියට හැසිරෙන්නේ ? ගැනියෙකුට කෙළවන්නේ ගැහැනියෙක්ම තමයි. බාල අපරාධ කරපු මිනි මරපු එවුන්ට රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. සිවිල් අයිතිවාසිකමක් වන ඩිවෝස් වුන ගැනියෙකුට Mrs Sri Lanka එන්න බැහැ. පුදුම ගෝත්රික හැත්තක්. ඩිවෝස් වෙනවා කියන්නේ සිවිල් අයිතිවාසිකමක් මිසක් අපරාධයක් නෙමෙයි. එහෙම ඩිවෝස් අයට එන්න බැහැ කියලා ගෝත්රික නීතියක් මෙම මජර පැජන්ට් එකේ තිබුනානම් එය කලින් දැනුවත් කල යුතුය එහෙම නැත්නම් ශිෂ්ඨ සමාජයක මෙවැනි පහත් ලෙස කිරුල උදුරාගැනීමක් කිරීම පිළිගන්න බැහැ.
pau ane eya mareida…?
පුෂ්පිකා ද සිල්වා කියන්නේ රාජපක්ෂලගේ ඔඩොක්කුවේ ඉන්න එකියෙක් කියලා දන්නෝ දන්නවා……
අනික මේකි කසාද මිනිහගෙන් වෙන් වෙලා ඉන්නේ කියලා රටම දන්නවා.
Mrs. Sri Lanka කිරුළත් දෙන්නත් රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ හුරතල් වෙන්න වෙනවා නම් එන පාරත් රාජපක්ෂලට එල්ලෙන්න අලුතෙන් ජනේලයක් හදාගන්න වෙයි 😂😂😂😂😂😂
Ammatasiri Rajapakshala ekka campaign kalatada Pushpikage kirula uduragaththe. aneban umbala okkoma meegonnu.sajiyata campaign kalanam Pushpikata kirula giyata kamak nahane neda.
කොහොමද කොමෙන්ටු. මේකෙත් වැරැද්ද ආණ්ඩුවේ.
den poltel sini wenappuwe ASP serama pettakata dala meka passe duwamu .
Ane nangiye, oya baya wenna epa, meee PIMPI CHAMARA innakam.
Mage gedara enawa sallikara modayo tikaka, api himihita oya mokak hari deela HODA SALLIYA GARA GAMMUKO.
PUSHPAYATA MUKUTH WELA NEHENE ???
මේ කිරුළ බර වැඩියි
ගිනි ගැනේ ළය රිදුම්
තවම මා හිස රඳයි
එයම මට බර වැඩියි.
Meka niyama goo case ekak wunaa…
මල කෝලං ෙමච්චර ප්රශ්න තියන රටේ ප#ක් ඔටුන්නක්.