පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා.. ඇය පසුපස දේශපාලනය..

April 14, 2021 at 10:02 pm | lanka C news
පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා.. ඇය පසුපස දේශපාලනය..

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඇය එසේ පැමිණියේ දේශපාලන හයිය නිසා බවත් ඇය පසුපස දේශපාලනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පුෂ්පිකා ද සිල්වා කටයුතු කරන්නේ පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව බවද පවසන ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇය වේදිකාවට ගොඩ වූ බවද පැවසීය.

අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔටුනු ගැලවීම වැනි කාරණා නිසා බවද පැවසූ ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලෝකයේ පළමු අගමැතිනිය වීම නිසා යැයිද කියා සිටියේය.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

160,081 views

28 Comments to “පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්‍ෂකයන් පිරිවරා.. ඇය පසුපස දේශපාලනය..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හාම්පුතා පොල් මුඩ්ඩක් දාල චන්දෙ දෙන්න කිව්වත් දෙන ජාතියක් බයියො කියන්නෙ ඒකට සාක්කි ඕන නම් මහරගම නගර සබාවට ගිහින් බලන්න.බයියට මොලේ එනකල් පුස්පිකා නෙමේ පියුමි හන්සමාලි දැම්මත් ඔච්චර තමා

    • ඉතින් ලොක්ක උබ බැලුුන් අැමතිකාලෙ මල්ෂත් සමග හොටෙල් කාමරේ පලාත්සබාවල නිම්න සානු.කලපු.ගැන අද්යනය කරද්දි උබගේ දයාබර බිරිද කොසුමිටෙන් ශිිර්ෂ රේකා දනරේකා.වගේම උබගෙයි මල්ෂගෙයි සිිමාමායිම් ලකුනුකරපු විත්තියත් අපිදැක්කෙ විදෙස් පුවතක තමයි අප්පුහාමියො….උබල කලෙත්.දැන්උන් කරන්නෙත් රටට කෙලිනඵකමතාමා

    • SKF says:

      ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ශක ඊබ්‍රාහිම් නානගේ පුතාල සෙට් එක පාස්කු බෝම්බ ගහනව කියල දැනගෙන, පල්ලි නොගොස් ජීවිතේ බේරගත් හරීන් කියන දේ විශ්වාස කරණ ටොයියෙක් ලොරි ටෝක් දෙනවා.

      දුකයි…දුකයි….දුකායි!

    • Jepi buster says:

      ලස්සන ගෑනුන්ට ඉරිසියා කරන එක යුඑම්පී ගතියක්

    • ටොයි මොල සාගරේ says:

      ඒකනෙ බලන්න නේ. ටොයියො නම් මහා මොල සාගර, බොරු නම් බලන්න පක්ශෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සෙට් එක, රිශාඩ්, හකීම්, අසාද් සාලි, හලීම්, මරික්කාර්, බුජිබර් රහුමන්. මොන තරම් අහිංසක සෙට් එකක්ද. බයියොන්ට නම් කවදාවත් මොලේ පෑදෙන්නේ නෑ.

    • kawinda says:

      ehenam obe berindath yodannako.

    • රතුඑලියේ අතන says:

      ඉස්සෙල්ල උඹල මොලයක් හයි කරගනිං

  2. ඉතින් ලොක්ක උබ බැලුුන් අැමතිකාලෙ මල්ෂත් සමග හොටෙල් කාමරේ පලාත්සබාවල නිම්න සානු.කලපු.ගැන අද්යනය කරද්දි උබගේ දයාබර බිරිද කොසුමිටෙන් ශිිර්ෂ රේකා දනරේකා.වගේම උබගෙයි මල්ෂගෙයි සිිමාමායිම් ලකුනුකරපු විත්තියත් අපිදැක්කෙ විදෙස් පුවතක තමයි අප්පුහාමියො….උබල කලෙත්.දැන්උන් කරන්නෙත් රටට කෙලිනඵකමතාමා

  3. ගමේ මිනිහා says:

    කතිර කාන්දම් උපක්‍රම​ “They create we attach”.

  4. Saliya says:

    බයියට මොළයක් ජාතික ව්‍යාපාරය, කවුද උඹට නම දැම්මෙ. නියම නම. ඇත්ත කියපං උඹට ඒ නම දැම්මෙ උඹ මංගලගෙ අධෝ මුඛයෙන් ඦන්ම ලාභය ලැබූ නිසා නේද?

  5. Rosh says:

    ආ….හරි හරි…නාලක් ජූඩ් ප්‍රනාන්දු .. උඹ පැත්තකට වෙලා ඉඳපන් සජියගෙ භටයා.. උඹගෙ පුංචි කොස් ඇට මීයගෙන් කැරොලිනාව සනස්සන්න බෑ..
    උඹලා කොහොමත් ආණ්ඩුවට.මඩගහන්න ඕනෙනම් ඕන ගොන්කුණක් කරගහගෙන යන බව අපි දන්නවා…

  6. නව වසරේ බය්යන්ට මොලේ පෑදේවා says:

    පොළොන්නරුවෙන් නම් ඉතින් ෂුවර් තමයි. බැරි උනොත් ගම්පහ ට එන්න. දෙකක් නැහැ පළවෙනියා කරනවා කරනවාමයි. ඒ තරම්ම් අපි හරි වෙනස් ජාතියක් සාන්ත.

  7. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    සජිත් ප්‍රේමදාසගේ නූගත්ටෙ ලිපෝන් හිගන පාක්ෂික බල්ලොන්ට සතියකට පාරක් මෙහෙම ගොං කතාවක් කියලා උන්ව චූන් කලොත් ඇති කියලා සජියගේ ටෙලිපෝන් කාරයෝම දන්නවා……

  8. back side fever pushpikz says:

    Ane yako me patta gonnunta giya kalak ,,, ROSIE SENANAYAKE KIYANNETH KAWDA ? ekita Gon house keeyak thiyenawada……! eki naaki hampade unath thaamath allanawaaa……§dakke nadda Paba eken aapu upekshaa watetama allalaa parlimenthuth gihin dan pension eka hadaa gena innawaaa….APE MODA VAHALLU PUSHPIKAATATH ITHIN CHANDE DEYI …….SERATAMA ALLANAWAA WENTAA …..? KATAYI , PUKAYI, issarahayi ….

  9. නාලක says:

    ඇයි බන් අර මල්ෂා කුමාරතුංගත් චන්දෙ ඉල්ලුවෙ.එයාටත් ටොයිබයියො චන්දෙ දුන්නෙ ඉතින් පුෂ්පිකා චන්දෙ ඉල්ලුවහම මොකද වෙන්නෙ.

    • බත්බැලයන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇයි මචං ගමිපහින් පබා?. පක්සේ මාරැ කලාට චන්දේ දුන්නේ ගොබිබ ටොයියෝනේ. මුට ඒවා මතක නෑ මොලේ අසුචි පිරිලා නිසා

  10. Wijebahu says:

    I think Caroline and Chula may be correct, though I did not approve their actions.