පුෂ්පිකා ඩිෆෙන්ඩර් හා ආරක්ෂකයන් පිරිවරා.. ඇය පසුපස දේශපාලනය..
April 14, 2021 at 10:02 pm | lanka C news
විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා සඳහන් කරයි.
ඇය එසේ පැමිණියේ දේශපාලන හයිය නිසා බවත් ඇය පසුපස දේශපාලනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පුෂ්පිකා ද සිල්වා කටයුතු කරන්නේ පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව බවද පවසන ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් ඇය වේදිකාවට ගොඩ වූ බවද පැවසීය.
අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්රසිද්ධ වන්නේ ඔටුනු ගැලවීම වැනි කාරණා නිසා බවද පැවසූ ඔහු මීට පෙර ශ්රී ලංකාවේ කාන්තාවන් ප්රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලෝකයේ පළමු අගමැතිනිය වීම නිසා යැයිද කියා සිටියේය.
ජනහමුවක් අමතමින් මන්ත්රීවරයා මෙම අදහස් පල කරන ලදී.
Person has to purify the inner to get the real beauty but not the external body. We understand that the body full of rubbish. So what the beauty is.
මහින්ද අයියා ට නම් කතා හදන්න එපා . දැන් වල පයයි ගොඩ පයයි . කව්ද මේ ගොන් බෑනා ගෙ owner? Sir නම් මේ ලො රහක් නෑ.
හරි නේ ඉතින්. එයා මහින්ද සීයා ගේ අරක නේ
gehenu sirurata ethi ashawa adu kaloth godak prashna adu wevi
යූ එන්පී සමනලයින්ට කොහොමත් ගෑනු පෙන්නන්න බෑ. හරීන් කියන්නේ ඉතින් බිජ්ජ කොටයි කියලා ගෑනියෙක් ඉස්සරහ නොන්ඩි වුනු ඩයල් එකක් නෙ
ඕනම පොල් ගොන් හරකෙකුට මේ වගේ ගොන් අමන බූරු කතාකියන්න පුලුවන් අනුන් ගේ රෙද්ද අස්සේ දංකොඩ කඩන්න යනවාට වඩා පාර්ලිමේන්තුව ඇතුලේ රටට සුබදායක දෙයක් ගැන කතා කොරපල්ලා පොන්න ගැනුවගේ ඕපාදූප නොසොයා?????????
ඈ බං පාස්කු හරියො,ඒ ගෑණු කෙනාට දේශපාළණේ කරන්න තහනම්ද?ඒක එයාගෙ වැඩක්.මේ රටේ ඉන්න මැටි හරක් උඹ වගේ මැට්ටෙකුට ඡන්දෙ දුන්න වගේම පුෂ්පිකාටත් ඡන්දෙ දෙයි.රන්ජන් ,පබා වගේ අයත් උඩට ගියේ ඒ මැටි හරක්ගෙ ඡන්දෙන්නෙ.ඩිෆෙන්ඩරෙන් වැඩ පෙන්නපු හිරුණිකත් ඉන්නෙ උඹල එක්කනෙ.මැටි හරින් කට වහගනිං.
the parliament and the people of this country, if they have any shame left in them will not allow such Ding Dons to enter parliament or even politics in the first place.They try to enter through the back door by spreading their legs to politicians.
Brilliant comment…. and the absolute truth
Pohottuwanta badu ona. Badu ihala daala penshon ekath hadala denna ona. athin atha yana hampada gonunwa kohoma hari rupa rajiniyan kara ganna ona. ethakota illumath wadiyi. ayakireemath wadiyi !!
උඹ බිජි පුංචා කියලා අනිත් එවුන්ට ඉරිසියා කොරන්ට එපා මයෙ පුතේ, දැන්වත් පිනක් දහමක් කොර ගනින් ඊලග ආත්මෙදිවත් ඕක ටිකක් දිගට හැදෙන්ට කියලා.