පුහුණුකරු වෙන්න හතුරුසිංහ එනවා.. ඔහු ආදරයෙන් පිලිගන්නවා..- ක‍්‍රීඩා ඇමති

November 17, 2017 at 3:28 am | lanka C news
පුහුණුකරු වෙන්න හතුරුසිංහ එනවා.. ඔහු ආදරයෙන් පිලිගන්නවා..- ක‍්‍රීඩා ඇමති

චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට කටයුතු කරමින් සිටින බව ක‍්‍රීඩා ඇමති දයසරි ජයසේකර මහතා පවසයි.

බංග්ලාදේශ පුහුණුකරු ධුරය අතහැර පැමිණෙන චන්දික හතුරුසිංහ ඉතා ආදරයෙන් ගෞරවයෙන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පිළිගන්නා බවද ඇමැතිවරයා කියා සිටයේ කොළඹදී පැවැති කැබිනට්‌ මාධ්‍ය හමුවේදීය.

හතුරුසිංහ බැංග්ලාදේශය හැරදා එන්නේ එහි තිබු අධික වැටුප හා පහසුකම් සියල්ල හැරදා බවද කී ක‍්‍රීඩා ඇමති දයාසිරි එදා හතුරුසිංහ එලවා දැම්මේ ක්‍රිකට්‌ පුටුවල රජකරපු අය බවද සදහන් කලේය.

13 views

2 Comments to “පුහුණුකරු වෙන්න හතුරුසිංහ එනවා.. ඔහු ආදරයෙන් පිලිගන්නවා..- ක‍්‍රීඩා ඇමති”

  1. රාහුල කොලුවා says:

    හතුරුසිංහ නෙවෙයි අනේ… අන්න ඔයා ගැන කතා කරන්න අර්ඡුනට පොයින්ට් එකක් ඇවිල්ලා ඊයේ බැඳුම්කර කොමිසමෙන්….

  2. Ammata siri daya siri says:

    Cars for ministers, liquor bars for their henchmen and intoxication for the masses

Main News