සුදු අලියාට චීත්ත අන්දයි.. අස් නොවන බව කී හතුරුසිංහ කාන්තා ක‍්‍රිකට් පුහුණුකාර ධුරයට..

July 10, 2019 at 12:00 pm | lanka C news
සුදු අලියාට චීත්ත අන්දයි.. අස් නොවන බව කී හතුරුසිංහ කාන්තා ක‍්‍රිකට් පුහුණුකාර ධුරයට..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් නොවුනහොත් ඔහු කාන්තා කණ්ඩායමේ හෝ ඇකඩමියේ පුහුණුකාර ධුරයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙකු ප‍්‍රකාශ කර ඇත.

ඔහු ලන්ඩනයේදී ප‍්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පසුබෑමට ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සියළු පුහුණුකරුරවන් ඉවත් කරන බවයි.

හතුරුසිංහට විශාල වැටුපක් ගෙවන බවත් ඊට ප‍්‍රතිලාබ නොපැබෙන්නේ නම් තව දුරටත් ඔහු පුහුණුකාර ධුරයේ තබාගෙන වැඩක් නැතැයිද කලින්ද දැන්වූ බව ඔහු සදහන් කර ඇත.

මේ අතර චන්දික හතුරුසිංහ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ තම සේවා ගිවිසුම 2020 දෙසැම්බර් දක්වා ඇති නිසා ධුරයෙන් ඉවත් නොවන බවයි.

54,268 Viewers

8 Comments to “සුදු අලියාට චීත්ත අන්දයි.. අස් නොවන බව කී හතුරුසිංහ කාන්තා ක‍්‍රිකට් පුහුණුකාර ධුරයට..”

  1. Saradiel says:

    චන්දික හතුරුසිංහ අතේ වරදක් නැහැ සමහර ක්‍රීඩකයන් සෙල්ලම් ක‍රන්නේ කුරුසය විස්වාස කරගන තමන් ගැන විස්වාසයක් නැහැ ඒකයි පරදින්නේ පොඩිකාලේ ඉදලම ඒ අයගේ මොලේ පල්ලියෙන් සුද්ද කරලා තියෙන්නේ ඒ කයි වරද?

    • රෝහිත says:

      අනේ ගොනෝ ගොන් කතා නොකියා හිටපන් තොපිට හෑම දේකටම එක්කො ජාතිවාදය නෑත්නම් ආගම්වාදය

      • Kakiyana Lea says:

        Agam wadayak nemei eeka tamai attha. Lakunu gahanawata wadaa kurusa gahanawaa. Mulinma konda pana tiyenna oone . Napunsaka novii.

        • දේවක says:

          බයියන්ගෙ කමෙන්ට් මෙහෙම තමා මුන් ගහන හැම ලකුනකටම දොහොත් මුදුන් දීල සාදු කීවනම් අවුලක් නෑ. 😀

  2. LION says:

    හතුරුසිංහ කතෝලිකයෙක් නිසා බෞද්ද ක්‍රීඩකයන්ට තැනක් දුන්නේ නැහැ පළමුවෙන්ම කලේ කතෝලික ක්‍රීඩකයන්ට මුල්තැන දීමයි එකයි පැරදීමට හේතුව ක්‍රීඩාවට ආගම් නොගත යුතුයි,

    • දේවක says:

      බයියෝ කොතනද එතන ජාතිවාදය. ලයන් කියල ගහගත්ත මේ කැනහිලාගෙ කමෙන්ට් එක අනුව මහා බෞද්දයෙකු වන බුකිපාලට මේ කන්ඩායම දිනවීමටහැකියාව තිබිය යුතුය.

  3. mahee.m says:

    හතුරු සිංහයා තමා සිංහයින්ගේ හතුරා වුනේ බෝන් අගේන් පල්ලියෙන් ඔලුව හෝදලා.උං කතෝලික නෙමෙයි මචං. කතෝලිකයින්ට නිකරුනේ බනින්න එපා.

  4. SuMa says:

    දේශපාලනයේ ඉන්න පැරදිලත් නොයන ගෙවලයන්ට බනින කට්ටිය මේ වගේ තනතුරු බදාගෙන ඉන්න ගෙවලයන් ගැන මොකද කියන්නේ..

    දේශපාලනයට විතරක් නොවෙයි තනතුරු වලටත් පත් වෙන්නේ ලංකාවේ ජන සමාජයෙන්ම තමයි.
    මුල හදන්නේ නැතිව, ඒ කියන්නේ අපි අපි හැදෙන්නේ නැතිව දේශපාලනයේ සහ මේ වගේ තනතුරු ඉන්න වුන් එලෙවුවා කියලා අලුතෙන් පත් වෙන්නෙත් මේ වගේ අපතයෝ ම තමයි. අපිත් මේ පජාත සමාජයේම කොටස් කාරයෝ.. මම හැදුනොත් රට හැදෙයි..

Leave a Comment

Main News