‘පුළුවනිනම් මාව හිරේ දාපං.. මට උදව් කලේ රාජපක්‍ෂලා..’- බදියුදීන් යටිගිරියෙන් කෑ ගසයි.. [Video]

January 1, 2020 at 12:03 am | lanka C news
‘පුළුවනිනම් මාව හිරේ දාපං.. මට උදව් කලේ රාජපක්‍ෂලා..’- බදියුදීන් යටිගිරියෙන් කෑ ගසයි.. [Video]

මන්නාරමේ නැවත පදිංචි කිරීම සඳහා තමනට උදව් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

ගස් කැපීම පවක් යයි තම ආගමෙන් සඳහන් කර ඇති බවද කී හිටපු ඇමතිවරයා තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද පැවසීය.

වසර 15-16ක් තමන් ඇමතිධුර දරා ඇති බවත් ඒ සියලු කාලයන්හි තමන් රට වෙනුවෙන් කැප වූ බවත් කී ඔහු ‘පුලුවන්නම් මාව හිරේ දාපං’ යයි අභියෝගයක්ද කළේය.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ මට්ටක්කුලියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

මන්නාරමේ නැවත පදිංචි කිරීම් ගැන රිෂාඩ් කියන කතාව

මන්නාරමේ නැවත පදිංචි කිරීම් ගැන රිෂාඩ් කියන කතාව #lka #News1st #RishadBathiudeen

Gepostet von Newsfirst.lk am Dienstag, 31. Dezember 2019

99,918 Viewers

32 Comments to “‘පුළුවනිනම් මාව හිරේ දාපං.. මට උදව් කලේ රාජපක්‍ෂලා..’- බදියුදීන් යටිගිරියෙන් කෑ ගසයි.. [Video]”

  1. Rohan says:

    15 years a minister. Kohoma kelawanna athida neh

  2. දැන් දීපංකො ඕවට උත්තර…

  3. JUDE says:

    Arrest this fanatic idiot Badiyudeen and send him to jail

    • මාතර සුනිල් says:

      ඔව් උබ කියනකම් හිටියෙ මහින්ද මහත්තය. 😀

    • Fernando says:

      OK,We will wait and see, till RB goes to jail.

      • Alapaluwa says:

        උඹ කියන්න අවශ්‍ය නැ.කලට වෙලාවට නිසිකලට, තලායට් එය නුඹට ලැබේවි! එතෙක් චුට්ටක් ඉවසා හිටපන් කහින්නේ නැතිව.

    • Amda says:

      දැන් ඉතින් මරු කියවයි…පුලුවන්නම් ඔප්පු කරන්න කියන්න

  4. sajitha says:

    rajapaksala udawkale avasara nodun bime horen gas kapala wena kohewath padinchi muslimun pamanak janapada piuwanta nowei. me hora taqia kiyana (deviyan namen boru keema) islam pratipattiya follow karanawa.

  5. Anuradha says:

    අම්මෝ වැඩ කෑවා. මොනවද බං කියන්නේ පැටියෝ. ඔයාට අවුරුදු තුන්සිය පනහකට විතර හිරේ යන්න ඔයා කරපු වැඩ වලට සෙට් කළ දේ යි. ඇත්තටම අපි කතා කරමු. ගෝඨාගේ ආණ්ඩුව ඉස්සර ආණ්ඩු වගේ නෙවෙයි. කිව්වොත් කරන කලොත් කියන ආණ්ඩුවක් මචං. ඔයාගේ හදවතින් ඔයා දන්නවා ඔයා කරපු වැරදි ටික. වැරදි නැති මිනිහෙක් විතරයි ඇත්තටම ගේම ඉල්ලන්න ඕනේ මේ වගේ ආණ්ඩුවක් එක්ක. ඔයා කරපු දේවල් වලට ඉඳගත්තොත් ඔයාගේ එකේ සයිස් එක හිතා ගන්න පුළුවන් වෙයි ඉතුරුවෙන

  6. සහජීවනෙ says:

    අඩෙ අප්පා ඔක්කොම කුනු රාජපක්ෂ ගෙමිදුලට දානවනේ කට්‍ටිය.මේ යකා මුකුත් වැරදි කරලම නැහැල්ලු.දැක්ක නේද අනාතයින්ට උදව්‍ කරන්න ගිහින් අහගන්න ඒවා මහින්ද මහත්තයො.

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    උඹව හිරේට නෙවෙයි, ත්‍රස්තවාදයට උදවු කිරීම සහ පරිසර විනාශය කිරීම මගින් අනියම් මනුෂ්‍ය ගාතනය කිරීමට, මොහුට සහ පවුලේ සියලු දෙනා සතු දේපල රාජසන්තක කොට, මොහුව එල්ලලා මරන්න ඕන.

    • මාතර සුනිල් says:

      බදුර්දීන්ව එල්ලල මරන හැටි බලපන්කො මහින්ද මහත්තය චන්දෙන් පස්සෙ. අප්පුහාමි 😀

      • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

        එතකොට උඹලගෙ GuNP / GuN-JVP හැත්තද එතකොට බදුර්දීන්ලව සාෆිලව එල්ලල මරන්නේ.

    • දැයට හිතැති says:

      අනිවා පුතේ මරනේන ඉන්න මිනිහා මරු විකලනේ කෑගහනව වගේ මූ දොඩවන්නෙ
      මුට අනිවාර්්‍යයයනේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  8. ගරසරප says:

    අම්මපා. රාජපක්ෂලා ඔයතරම් ඔයාට උදව් කලානම් ගිය චන්දෙදි සහ මේ චන්දෙදි ඔයාලගෙ සහයෝගය නොදුන්නෙ ඇය්? හරිම ගුනමකු නේ?

  9. ගන්ජ බන්ඩා says:

    ගස් කපන්න එපා විතරක් නෙවෙය් හරක් මරන්නත් එපා කියල කුරාණයේ ලියල තියනව කියල අපේ ගමේ ලෙබ්බෙ කිව්වා.
    🐪 😂

  10. Achcha says:

    ehenam me para ai danne rajapakshalata wiruddhawa weda kale

  11. De Silwa MC says:

    රාජපක්ෂලාටත්,වහසි බස් දොඩවන විමල්,ගම්මන්පිල වැනි පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ටත්,ජනතාව මුලාකරමින් ජනතාවට බොරු කියමින් උගත්කම විකුණමින් වරදාන වෙනුවෙන් රාජපක්ෂලාට කඩේ යන ගිහි පැවිදි ආචාර්ය මහාචාර්යවරුන්ටත් ,වියත්මගේ උගතුන්ටත්,පොහොට්ටුවේ ගැලරියේ ඉන්න කයිවාරු ඔස්තාර්ලා වන මෝඩ වහලුන්ටත් ඔන්න හොඳ අවස්තාවක් දැන් ඉතින් කයිවාරු ඇති,බදුර්දීන් මොරදීලා කරන මේ අභියෝගය බාර ගන්න.

  12. තොපි ඉපදුනෙත් රාජපක්ෂලනිසා තොපි මැරෙන්නෙත් රාජපක්ෂල නිසා මම කිවිවැයි කියලා හිතාගනින් පාහර ගස්වැද්දා තෝ අපායට එනඑක ස්තිරයි එදාට බලාගමු ගස්කැපුවට දඩුවම තෝ දනවද පරයා ඔලුුව යටඅතට තියලා තෝකපපු ගස්දෙකක බැදලා හිටවලා ගස්දෙක දෙපැත්තට පෙරලනවා තෝ ගේ අටදෙක ලගින්ම දෙපලුවෙන්න …..සතුටුයිද දැං……!

  13. පොඩි බයියා says:

    රාජපක්ෂ වරුනි, ඔවුන්ට කඩේ යන බයියනි. බයිලා නවතනු. හැකිනම් මේවට පිලිතුරු දෙනු.

    • analyst says:

      Podi Baiyya ta ridila hondatama —
      Not getting NGO dollars anymore ?
      Keep Barking

    • ඔය එක උඩු බුරන බල්ලන්ටයි උන්ගෙ නගුටෙ එල්ලිලා එලිය බලන්න බලන් ඉන්න යන එන මං නැති වුණ UNP මොන්ගලයන්ට කඩේ යන පුක් කොලලන්ටයි උත්තර දෙන්න යන මෝඩයො ඉන්නවයෑ.

  14. David Milli-banda says:

    De SilWa MC….Bark of a Dog can not lower a Mountain.
    Just have patience and give time. Nothing happens overnight.
    Haste makes waste.

  15. Kalana says:

    Ow, Mahinda thamayi rata keewe kaalakanni munta rata dunna… Kohe giyath dhakinna inne munge minissu 90% k withara…

  16. john the baptice says:

    කපන්න කාන්තාරේ කොහේද ගස් තිබෙන්නේ ආගමේ බොරුව දැන් දැනගන්න පුලුවන්

  17. සමනල සහජීවනය says:

    අනාථවූවන්ට යයි කියා බදුර්දීන් විසින් එතන ගම්මානයක් හදන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදියි. නමුත් විල්පත්තුවෙන් 90% කට වඩා කපා දැමුවේ, වැඩිම විනාශයක් කෙරුවේ GUNP-JVP යහපාලන රාජ්‍ය සමයේදියි.

    මුස්ලිම් ශරියා විශ්වවිද්‍යාලය, හිස්බුල්ලා විසින් වෘතීය පුහුනු මධ්‍යස්ථානයක් ලෙසට ලියාපදිංචි කලේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදියි. නමුත් එය විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචි කර නමත් වෙනස් කර සම්පූර්ණයෙන්ම වාගේ ගොඩ නංවනු ලැබුයේ ඊනියා යහපාලන රාජ්‍ය සමයේදියි.

    මුස්ලිම් අන්තවාදීන්ගේ මුදල් මත යැපෙන GUNP-JVP නඩය කිසිදා බදුර්දීන්ට, හිස්බුල්ලාට, සාෆිට, සහරාන්ට හෝ වෙනත් කිසිදු මුස්ලිම් අන්තවාදියෙකුට විරුද්දව පියවරක් ගන්නේ නැත. ඒ වෙනුවට එම අන්තවාදීන්ව රැකගැනීම හා පහසුකම් සැලසීම පමණක් කරනු ඇත. පසුගිය අවුරුදු ගනනාවේදීම කලේද එයයි. GUNP-JVP නඩය බලයට පැමිණියානම් මෙම මුස්ලිම් අන්තවාදය හා දෙමළ අන්තවාදය මීට වඩා කීප ගුණයක් බලවත් වනු ඇත.

    කෙසේ වුවත් මෙම අන්තවාදීන් කාලයක් පුරා රටට කරනු ලැබූ විනාශය නවත්වා ( එය බොහෝ දුරට මේ වනවිට සිදුවී ඇත ), ඔවුන් කළ වැරදි නිවැරදි කිරීම ගෝඨාභය මහතාගේ ‍යුතුකමයි. ජනතාව එතුමාට චන්දය දුන්නේ ඒ වෙනුවෙනි.

  18. අමු සිංහල says:

    අයි එස් අයි ත්‍රස්තවාදියෙක් තප්පුලයි ගෙරි වල් ඌරා…තොපි unpකාරයෝ එක්ක එකතු වෙලා සිංහකයාව මරා ගත්ත පරිස්සමින් ඉදපල්ල කන දවස වැඩි ඈතක නෙවෙයි..සක්කිලි රංචුව

  19. nadun says:

    gota yanna kalin ellum gaha aniva kriyathmaka venava, baburdiinta baduma thama natapan maha methivarane ivara venakal

  20. john the baptice says:

    සම්ප්‍රදායික මුස්ලිම් වරු මේ වහබීන්ට කැමිති නැතුලු මුව හිරේ දැම්මොත් ඒ අය හරි කැමතිලු