පූගොඩ ඇගළුම් කම්හලකත් කොරෝනා..

October 12, 2020 at 6:48 pm | lanka C news
පූගොඩ ඇගළුම් කම්හලකත් කොරෝනා..

පූගොඩ පිහිටා තිබෙන සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවයකයෙකුට කොරෝනා වෛරසය ආසාදනට වී ඇත.

එම ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ආයතනයේ සේවකයන් කොරෝනා පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී මෙම ආසාදිතයා හඳුනාගෙන ඇත.

ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශ මතකය සිදුකරන බව එහි කළමනාකාරීත්වය නිවේදනය කරයි.

31,371 views

4 Comments to “පූගොඩ ඇගළුම් කම්හලකත් කොරෝනා..”

  1. දිලිත් says:

    හමුදාපතිතුමනි මෙයත් බ්‍රැන්ඩික්ස් පොකුරෙ කෙනෙක් ද? දැන්වත් කොරෝනා සමාජෙ පැතිරිලා කියලා පිළිගන්න

  2. senanayake says:

    awlak ne. samajaye bowimak ne.

  3. 😷 😷 😷 😷 says:

    පොලිස්කාරයෙකුත් නීරෝධායනයෙන් පැනලා ගිහිල්ලා.. බීලා මහපාරේ වැටිලා ආන්න අහුවෙලා..
    ඒක කියන්න පොළීසියට ගිය පාරෙ දැකපු එකාටත් පොලිස්කාරය දාගෙන ගිය ත්‍රීවීල් කාරයටත් ‘නීරෝධායන’ දඞුවම ලැබිලා… ඉතින් මොන කතාද…?

  4. ආදරෙයි ලක් මවුනි says:

    තොපි සේරම අඩු මාසයෙන් ඉපදිලා තියෙන්නේ.කාලකණ්ණි සිංහල

Main News