පූගොඩ ඇගළුම් කම්හලක 90කට කොරෝනා.. වසා නොදමයි..

January 6, 2021 at 4:40 pm | lanka C news
පූගොඩ ඇගළුම් කම්හලක 90කට කොරෝනා.. වසා නොදමයි..

කොරෝනා ආසාදිත වූ 90 දෙනකු වාර්තා වීම හේතුවෙන් පූගොඩ ගිරිදර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමා ඇත.

එම ආයතනයේ සේවය කරන 1300ක පමණ දෙනකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සිදු කිරීමට යොමු කර තිබේ.

මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ එහි සේවනයන් 150 දෙනකු පමණ හදිසි ප්‍රතිදේහ පරීක්ෂාවට යොමු කළ අවස්ථාවේදීය.

කෙසේ වෙතත් ආයතනය වසා දැමීමක් සිදු කර නැත.

ආයතනයේ 1500ක පමණ පිරිසක් සේවය කරයි.

16,724 views

One Comment to “පූගොඩ ඇගළුම් කම්හලක 90කට කොරෝනා.. වසා නොදමයි..”

  1. sumudu says:

    කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කර රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුළු රටම නිරෝධායනයට ලක් කිරීම

Main News