පූගොඩ උසාවිය අසල පිපිරීමක්..
April 25, 2019 at 10:00 am | lanka C news
ගම්පහ පූගොඩ ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබේ.
මෙම පිපිරීම සිදුව ඇත්තේ පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුපස පිහිටි හිස් ඉඩමකයි.
පිපිරීමෙන් කිසිවෙකුට හානි වී නැති බව පොලීසිය කියයි.
පොලීසිය තව දුරටත් පරීක්ෂණ කරයි.
තැන තැන පොකුරු බෝම්බ පුපුරුවා isis ගොනුවට බැරකර මිලිටරි පාලනක්…තොරතුරු සගවීමේ යහපාලන උගුලක්….
යහපාලන ආණ්ඩුව වේ දූෂණ යට ගසා ගැනීමට දිනපතා ඉස්ලාම් බෝම්බ පුපුරුවා ජනතාව මර්ධනය කිරීමට විදෙස් ඔත්තු සේවා ක්‍රියාත්මකයි
පසුගිය වසර 4 ම හමුදාවට සහ පොලීසියට තමන්ට අවශ්‍ය අය ඉහළට පත්කරගෙන රාජපක්ෂ හිතවත් බුද්ධි අංශය හිරේ දමා ඇත. දැන් දිනපතා ලංකාවේ විවිධ ස්ථානවල කුඩා බෝම්බ පුපුරවා බෙදුම්වාදී සැළසුම් ක්‍රියාත්මක කිරීමටත් ජනතාව භීතියට පත් කිරීමටත් යහපාලකයන් ක්‍රියා කරයි. ඔය අස්සේ යාපනයේ හමුදාවට පහර දී එළවා දැමීමටත් කටයුතු කරනු ඇත.
කෝ අර පිරිමි නර්ස් හා පොත් වෙළෙන්දා ගූ ගොඩ (වියන් ) කෝ අර සාදාරන සමාජයේ ඩොරල් කාක්කෝ
රට රට වලින් එන උපදේශකයෝ ගැන පරිස්සමින්. අපේ අයට පුළුවන් උන්ට උගන්නන්න.