පූජකයෙකු ඝාතනය කිරීමකට වරද කරු වූ හමුදා සෙබලෙකුට විනිසුරු ඉලංචේලියන් දුන් දඬුවම මෙන්න..

March 23, 2018 at 8:40 am | lanka C news
පූජකයෙකු ඝාතනය කිරීමකට වරද කරු වූ හමුදා සෙබලෙකුට විනිසුරු ඉලංචේලියන් දුන් දඬුවම මෙන්න..

යාපනය, සංගානෙයි,මුරුගමූර්ති මාර්ගයේ පිහිටි නිවසකදී හින්දු පූජකවරයෙකු ඝාතනය කළ යුද හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු වෙත යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා මරණ දඩුවම නියම කරනු ලැබීය.

2010 වසරේ යාපනය, සංගානෙයි,මුරුගමූර්ති මාර්ගයේ පිහිටි නිවසකදී පූජක නිත්‍යනන්ද කුරුක්කල් නමැති පූජකවරයා ඝාතනය කල තිදෙනෙකු වෙත එලෙස මරණ දඩුවම නියම කෙරිණි.

නඩු විභාගය මීට පෙර යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු අතර පසුව නීති පති උපදෙස් මත නඩු විභාගය අනතුරුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගැණින.

නඩු විභාගයේදී කාසිනාදන් මුහුන්දන්,බාලසුබ්රිමනියම් ශිවරූබන් හා යුධ හමුදා සෙබළෙකු වු පේදුරු ගුණසේන නමැති පුද්ගලයින් තිදෙනා අදාල ඝාතනයට වරදකරු වීමෙන් එලෙස මරණ දණ්ඩණය නියම කරනු ලැබීය.

විත්තිකරුවන් ස්වයංක්‍රීය ගිනි අවි යොදාගෙන පූජකවරයා ඝාතනය කිරීම හා අදාළ පුජකවරයාගේ දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල කිරීම වෙනුවෙන් මරණ දඩුවමද, පූජකවරයාගේ දරුවන් තුවාල කිරීමේ වරදට වසර විස්ස බැගින් වන සිර දඩුවමක්ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නාගරත්නම් නිශාන්තන් මහතා පෙනී සිටි අතර, අතර විත්තිරකරුවන් වෙනුවෙන් නීතිඥ ශර්මිනි විග්නේවරන් මහත්මිය හා ජෝයි මහිල් මහාදේවා මහතාද පෙනී සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය විමර්ශන මෙහෙයවනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

133 views

15 Comments to “පූජකයෙකු ඝාතනය කිරීමකට වරද කරු වූ හමුදා සෙබලෙකුට විනිසුරු ඉලංචේලියන් දුන් දඬුවම මෙන්න..”

  1. WP says:

    Dan mokada kiyanne bayiyo. Meya hondaiyda??

    Ranawiruwo pava denawa ne???

    Hiks Hiks!!

    • Patriot says:

      Awanka, wedagath, rata wenuwen pana dena, pana dunna minissu witharai apita ranawiruwo. nethuwa me wage ahinsaka minissu marana ewun ranawiruwo nevei. e wage ewunta oyawage danduwam thamai denna one. Ekawath therum ganna beha WP mee harakata

      • OLU says:

        අද අපේ රට පාලනය කරන්නේ දෙමල කොටි ඩයස් පෝරාවේ නරුමයන් නටවන රුකඩ ආණ්ඩුවකි
        මේ වැනි අසාධාරණ නඩු තීන්දු දීම පුදුමයක්ද ? මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන් ට කිසිම දඩුවමක් නැහැ …සිංහලයා නිදිද ?
        අද නැවත රජ කරන්නේ මෙලෙච්චේද දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ බලය..පාලකයා පබයෙක් නිසා ..ලැජ්ජයි

    • බයියා says:

      අපි කවදාවත් එහෙම කියන්නෙ නෑ. වැරදි කරල තියේ නම් සාධාරණ නඩු විභාගෙකින් අපේ රටේ තියෙන දඬුවමක් දෙන එක සර්ව සාධාරණයි. නිකන් මෝඩ චූන් ගන්ඩ එපා. ව්‍යක්තව හිතන්ඩ පුරුදු වෙන්ඩ. එතන පෞද්ගලික ආරවුලක් කියල හොඳට පේනවනෙ. මැතිව් පීරිස් පියතුමා මිනීමැරුවා කියල ඔක්කොම දේවගැතිවරු මිනීමරුවන්ය කියල අපේ රටේ මිනිස්සු කෑ කොස්සන් ගැහුවෙ නෑ නේද යාලු?

    • Baba says:

      Cant you see?
      two are tamils..
      Lawyers also Tamil..There is no issue.
      Only one sihala guy is there.
      Mr Illancheliyan has done a good job.
      Again he proves that he is not a racist.

      • Vasana says:

        @Baba
        Mr Illancheliyan has done a good job….What ? Are you crazy?

        අපේ රට ආරක්ෂා කල රණවිරුවන්ට දඩුවම් දීම අපි තරයේ හෙළා දකිමු
        කැබතිගොල්ලෑවේ බස් බෝම්බය, අරන්තලාවේ භික්ෂු ඝාතනය වැනි සාහසික ක‍්‍රියාවන් කල LTTE දෙමල ත්‍රස්තවාදීන්ට තවම දඩුවම් දී නොමැත
        ඔවුන්ට සමාව දීමට තරම් සිංහලයා නිවටයන් වුයේ කෙසේද ? පේනවා නේද දෙමළාගේ සංහිදියාව ?

      • sky says:

        නමින් හින්දු පුජකවරු හැබැයි දෙමල කොටි ත්‍රස්තවාදීන් ..ඔහු කල අපරාධ සොයා නොබලන්නේ මන්ද ?
        කාසිනාදන් මුහුන්දන්,බාලසුබ්රිමනියම් ශිවරූබන් දෙමල ජාතිකයින් LTTE ත්‍රස්තවාදීන්ට විරුද්ධ පුද්ගලයන් විය හැක
        LTTE කොටින්ට විරුද්ධ දෙමළ ජාතිකයන්ට දෙමල කොටි ඩයස් පෝරාව අකමැතිය

      • CORBRA says:

        Baba ,,Be you not LTTE Terrorists suppoter ….This was not an act of terrorism, but it was an act of war.

    • Mahasona says:

      ඉලංචේලියන් කොටියා දුන් දඩුවම අපි හෙලා දකිමු ….

  2. lion says:

    නිරායුධ පොලිස් බටයන් 600 ක් කැලයට ගෙනගොස් ඔවුන් අනින්ම තම මීනිවල කප්පවා දමපු එවුන්ට දඩුවම් නැහැ ලැජ්ජයි

  3. Saradiel says:

    එදා කොටින්ගේ ග්‍රහණයට අසුවෙන්නට ගිය ධර්මදාස මහතාගේ එක් දියණියක් වන කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක වන එච්. එම්. මංගලිකා මහත්මිය අද තිදරු මවකි. ඒ බිහිසුණු මොහොත ඇය ආවර්ජනය කළේ මෙසේය.

    “කොටි එදා අපිව අතින් අල්ලලා ඇදගෙන යන්න හැදුවා ඒත් අම්මා තාත්තත් ගමේ අයත් ඒකට ඉඩ දුන්නේ නෑ. අපිව ඇදගෙන යන්න හද්දදී අපි කෑ ගැහුවා. එදා කොටි වෙඩි තියලා ගියාට පස්සේ අපේ අම්මා තාත්තා ගොඩාක් දෙනෙකුට සත්කාර කළා. ලේ ගලන තුවාල රෙදි පටිවලින් බැන්දා. එළි වෙනකම් වෙනිවැල්ගැට හදලා බොන්න දුන්නා. තවත් හුඟක් දෙනෙක් එකිනෙකාට උදව් කළා. එළියට පැන්න ගොඩාක් දෙනෙක් කැලෑවේ හැංගිලා ඉඳලා පස්සේ තමා එළියට ආවේ.”

    කෙසේ නමුත් මුළු ගමම එකම මළ ගෙයක් වෙන්නට ගත වූයේ පැය කීපයක් පමණි. පෙරවරු හතට පමණ පොලිසිය පැමිණි බවත් ඒ සමඟම යුද හමුදාව පැමිණි බවත් ගම්වැසියෝ අප සමග කීහ.

    එදා දිගාමඩුල්ලේ මුල්ම සමූහ මිනිස් ඝාතනයට ලක් වූ මහානාගපුර 19 ජනපදයේ වැසියන් 09 දෙනාගේ සිරුරු මහානාගපුර ප්‍රජා ශාලාවේ තැන්පත්කර තිබුණි. ඉන්පසුව ආගමික වත් පිළිවෙත්වලින් අනතුරුව විශාල වළක සියලු දෙනාම මිහිදන් කළේ සැමගේ සෝ සුසුම් මැදය.

  4. samantha says:

    Bravo we need strong judges in south. Don’t insult war heroes. He is a killer

  5. sinha le says:

    මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී පුදුකුඩුඉරිප්පු කොටි වධකාගාරයක රඳවා ගෙන සිටි යුද හා නාවික හමුදා සාමාජිකයන් 26 දෙනකුගේ හිසට වෙඩි තබා මළ සිරුරුවලට ඩීසල් හා සීනි දමා දර ගොඩක ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ බුද්ධි අංශ සාමාජිකයන් දෛදෙනකුට එරෙහිව නීතිපති වරයා වවුනියාව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. මේ අයට මරණ දණ්ඩනය ලැබුනාද?

  6. Gotaimbara says:

    Thank you Judge Illancheriyan. If the accused is found guilty after a fair trial whether the accused is a war hero does not matter. This shows the existing courts in the country can handle justice. We don’t need special courts.

    • JOY says:

      Shut your mouth idiot LTTE Terrorist supporter ..
      ..Be stupid, be dumb, be funny, if that’s who you are. Don’t try to be someone that society wants you to be; that’s stupid. So be yourself
      Never insult our war heroes We should always protect war heroes who fought the war against LTTE and will take necessary actions to strengthen honour, reputation and recognition of the armed forces.
      We salute our war heroes

Main News