පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..

December 1, 2019 at 4:40 pm | lanka C news
පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..

රට ගොඩනැගීමට නම් උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලනයට  ගෙන අයුතු බව කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් පවසති.

කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කලේ රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුනේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.එහිදී පැමිණි සිටි පිරිස අමතමින් හිමිපාණන් මෙසේ පැවසීය.

අතීතයේ රට පාලනය කල ඇමතිවරු සැමවිටම ක්‍රියා කලේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ ඒ සමගම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙලා.අද අපේ පුජ්‍ය සහ පුජක පක්ෂය ඇතැම් සාමාජිකයින්ගේ දේශපාලන අතකොලු බවට පත්වෙලා.

රටට ජනතාවට පාලකයින්ට ආධ්‍යාත්මික නායකත්වය ලබාදීමෙන් ඔවුන් අතින් එය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා.

අපේ රට ලෝකයේ ඉදිරියට යන්න ඕන.එහෙම කරන්න නම් අපි අපේ අධ්‍යාපන,ජාතිආගම්,භාෂා පන්ති ලෙස වෙන් නොකරම පොදු ආධ්‍යාත්මික පදනමකට ගොනු කල යුතුයි. සැමට එක හා සමාන නීති රාමුවක් රට තුල ඇති කිරීම අත්‍යවශ්‍යයි.

දේශපාලන නායකයින් ලෙස ආධ්‍යාත්මික පදනමකින් යුත් උගතුන් බුද්ධිමතුන් පුහුණුව ලද විශේෂඥයින් තෝරා ගතයුතුයි.

ලැයිස්තුවට දාන හැමෝම තෝරාගන්න අවශ්‍ය නැහැ.ඔලුව පාවිච්චි කරලා තෝරන්න.මේ රට පාලනය කරන්න පුළුවන් රටට අවශ්‍ය සාධාරණ යුක්තිය,ප්‍රගතිය ලබාදෙන්න පුලුවන්ද කියලා හිතලා බලලා චන්දය දාන්න ඕන.

ඔහේ නිකන් රැල්ලට යන එක නෙමෙයි කරන්න ඕන.අපි දේපාලන වේදිකාවේ නගිනවානම් ඒ කරන්නේ මේ රටට කරන්නේ ලොකු විනාශයක්.

පැවිදි පුජක අපි අපේ නායකත්වය දෙන්න ඕන දේශපාලන වේදිකාවේ එළියේ ඉඳගෙන”

– දෙනියාය ප්‍රියංක  ගමගේ

50,154 Viewers

14 Comments to “පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..”

  1. country man says:

    WELL SAID.

    • Dilshan says:

      When the Easter bomb occurred we Buddhists felt it as an attack on us and treated it as that. We thought we got more closer to our own people becuse of that. We shared the tear and cursed those babariens who did that massacre. But it was very hard to imagine how our Chatholic community got to gather with the Easter bomb attackers at the elections. It’s very heartbreaking to think you chose Saharan and Badudiene instead of your Sinhala Buddhist relatives

  2. නිරීක්ෂකයා says:

    ජාතික ව්‍යාපාරය චම්පික රණවක සහ රාජිත සේනාරත්නලා හයිජක් කළේ මහින්ද යුද්දේ දිනලා අවුරුදු 2 1/2 කින්. අද බොහෝ ඊනියා ජාතික සංවිධාන නයි තුඹස්. ඒවායේ ජාතිකත්වය මූලික නෑ දේශපාලන අතකොලු වෙලා නිර්ලජ්ජිත ලෙස රණවිරුවන් බුද්ධි අංශ ක්‍රියා පවා නිර්දය විවේචනය කර පාවා දෙමින් හෙළුවෙන් දේශපාලන පක්ෂ වලට කඩේ ගිය හැටි අපි දැක්කා.

    තරුණයෝ ජාතික ව්‍යාපාරයට ගෙනෙල්ලා අනාත කළා. ඒ අය මුදල් වංචාවන්ට හසු වෙලා. පසුගියාවේ රණවිරුවෝ ගෙන්නා මාධ්‍ය සංදර්ශණ පැවැත්වූවේ රාජිතලා ඒ පිටුපස ඉන්න නිසයි. මේ ආණ්ඩුව ජාතිය විකුණං කන ඩීල් සංවිධානවලින් ප්‍රවේශම් විය යුතුයි. මන්ද මෙරට තුල අව්‍යාජ ජාතික ව්‍යාපාරයක් තවම බිහිවී නැහැ. ජාතික සංවිධාන ලෙස ආණ්ඩුව රැවටිලා ඉන්නේ ව්‍යාජ කූට දේශපාලන අදිසි හස්තයකටයි.

    • ගිගිරි says:

      කවුද ඔය “ආණ්ඩුව රැවටිලා ඉන්නව” යි කියන “ව්‍යාජ කූට දේශපාලන අදිසි හස්තය” ? නම කියන්න අපටත් දැනගන්න ?

  3. real porak says:

    oba wahansege prakashayata ekaga wenna pulu wan oka aparate inna desha palakayanta saha me rate inna GON harakta mewa therenne neha mokada u mahinda wadiyada u ranil wadiyada kiya hoyala me rate ainna GON harak chande denawa

  4. Dilshan says:

    Very true. You showed us how to do that and we Buddhist admire the leadership you showed after the Easter bombs.
    We also admire the Buddhist clergy taking very active role in persuading authorities to aprihend suspects of Easter bombing and ministers who mis use the law to their personal agendas.

  5. Saman says:

    Muta one unp aanduvak habayi saharan ta daduvam karannath one
    Janapathi haamuduruvo laga danagahannath ba

    • කොනක පාලයෝ. says:

      කොනක පාලයෝ…
      සුන්නත්කලේ උඹේ මොලේද ? ඇඟිලිද ?
      ලියපන් ඉංග්‍රීසියෙන්.. නැතිනම් හල්ලාල් බාසාවෙන්..!🐷

    • Ratawasiya says:

      Saman uba thawama JVP UNP ekata kade palayan.cardinalthuma kiyanne aththa.

    • MD says:

      Saman oyage comment eke muta wenuwata meyata yanna niwaradi karanna.Thanks

    • Boo says:

      සමන්, ඔබේ දෙමවුපියන් ඔබ කුඩා කාලේ සිටම පාසලකට යවා ඉගැන්නුවානම් විනීත ලෙස කටයුතු කරන කෙනෙකුට විනීත ලෙස උත්තර දෙන විදිහ ඉගෙන ගන්න තිබුනා. දැන් ඉතින් පරක්කු වැඩියි, කරන්න තියෙන්නේ 8 වත් පාස් නැති අනාත දේශපාලුවෙකුට කඩේ ගිහින් ජීවත් වෙන එක විතරයි, මොකද ඉතින් මස් කඩේකටවත් දාන්න බැහැනේ.

  6. Nim says:

    ” RATA SEERU AWASTHAWA KADEE
    SAAMA WETAMA POOJE PAKSAYA
    EDERI YEN GEYA BAWA
    APA MATHAKA THABA GATHA
    UTHIEE. 👹👹👹

  7. Rata Wenuwen says:

    කදිනල් තුමා කට වරද්දවා ගන්න එපා, මේ බවුද්ද රටේ බවුද්ද දරශනයෙ ඇති ගුණාන්ඟ නිසා ඔබගේ ආගම පවතිනවා මිස අපිත් කඩුවෙන් කූට උපක්‍රම වලින් ආගම ප්‍රචලිත කරානම් ඔබටත් ඔබේ දර්මය උස්සලා තියන්න ලැබෙන්නේ නැහැ, රුකඩ දර්මපාල රජුට පින්සිද්ද වෙන්න ඔය ආගම ඇතිවුනා මිස , වෙන අන්දෙයක් නැත, ඉතිහාසය කියවා බලන්න.

  8. Premarathne says:

    Oba whanase koheda ratakata gihin sinha kotiya paaguwaneda?
    Ape hamuduruwo nathnam melakata rata vinasai,
    Obavahansege bahutharayak Fathersrla school lamayinta kiyala thibune demapiyanta medapara unp ekata vote karanna kiyala, eka harida?

Main News