පූජාපිටිය පැත්තක් ලොක්ඩවුන්… හුදෙකලාව ඉවත් කරන ප‍්‍රදේශ මෙන්න..

January 3, 2021 at 5:56 pm | lanka C news
පූජාපිටිය පැත්තක් ලොක්ඩවුන්… හුදෙකලාව ඉවත් කරන ප‍්‍රදේශ මෙන්න..

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිලදාරි වසමේ කොස්කොටේ ජනපදයට සංචාරණ සීමා පණවා ඇත.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු හොඳ හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ගම්මානයෙන් පිටවීම සහ ඊට ඇතුල්වීම අත්හිටුවා ඇත.

මේ අතර දැනට පවතින හුදෙකලා කිරීම් ඉවත් කිරීම ගැන නිවේදනක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එම නිවේදනය මෙසේය.

11,622 views
Main News