පූජිත ජයසුන්දර ධුරයෙන් ඉවතට..??

December 13, 2016 at 3:50 pm | lanka C news
පූජිත ජයසුන්දර ධුරයෙන් ඉවතට..??

පොලිස්පති පූජිත ජයසුන්දරගේ ක‍්‍රියා කලාපයට විරුද්දව ලැබී ඇති පැමිණිලි ගැන අවධානය යොමු කර තීරණයක් ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත ව්‍යවස්ථා සභාව දැනුම් දී ඇත.

කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා පොලිස්පතිවරයා පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ ව්‍යවස්ථා සභාව විසින් කැදවා තිබින.

18 views

5 Comments to “පූජිත ජයසුන්දර ධුරයෙන් ඉවතට..??”

  1. asaranaya says:

    ඇද්ද නැමුණා, පස්ස බේරාගන්න අපුජිත මහත්තයෝ, නැත්නම් පස්සට වැඩ

  2. KGB says:

    May be going for embassyder of UK,NORWAY,GERMANY, INDIA….. etc, or PM senior consultant…….

    Very lucrative business.

  3. සකල බුජං says:

    දැන් අනිත් පැත්තට නැමියන් කුජීත,,,

  4. කර්තේලිස්  ආතා says:

    ඉතා තදබල ශක්තියක් අවශ්‍ය තැන් වලට, මදක් නැමෙන සුළු එහෙත් ඉතා සවිමත් වානේ යොදා ගනී. රබර් හෝ සවිමත් බව වැඩිනිසාම බිඳෙන වීදුරු යොදා නොගනී.

Main News