පූජිත පොලිස්පති ධුරයෙන් ඉවතට.. තානාපති කමක්..?

February 8, 2018 at 8:40 am | lanka C news
පූජිත පොලිස්පති ධුරයෙන් ඉවතට.. තානාපති කමක්..?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පල කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතා නව පොලිස්පත්වරයා ලෙස පත්වනු ඇතැයිද සදහන්ය.

පූජිත ජයසුන්දර මහතා ඉදිරියේදී තානාපති ධුරයක් සදහා පත් කරනු ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

89 views

4 Comments to “පූජිත පොලිස්පති ධුරයෙන් ඉවතට.. තානාපති කමක්..?”

  1. kamalasirikuruwita says:

    ඕකටනේ ඔච්චර දැඟලුවේ ? එස් .පී කාලේ නම් දක්ෂ හොඳ මනුස්සය. නමුත් මෙයා ට කෙලින් වැඩ කරන්න දේශපාලුවෝ ඉඩ දුන්නද කියන එක ජනතාව තේරුම් අරන් ඇති.

  2. Ruwan says:

    He never check any of the police officers mis-behaviour. See how Kottwa Police station Environmental OIC collecting money from illegal garages and protecting them. He even give this protection for Piliyandala Police area illegal garages as well. See how this man own illegal Hotel in Piliyandala and many other assets.

  3. Ralahaamy says:

    Thaanapathi thanathurakin kappam gewanna meya ratata ho policiyata kala sewaya kumakda? Baawana kare nahai kiyala ahinsaka lift operatorge kanata gahapu eka thamai karapu ekama danna wade.

  4. Kings says:

    මමත් මෙයාව හොඳට දන්නව එස්.පී කාලෙ. හරිම හොඳ නිලධාරියෙක්. ඒ දවස් වල මම හිතුව මේ වගේ කෙනෙක් පොලිස්පති වෙනව නම් හොඳයි කියල. ඒ සිතුවිලි ඔක්කොම වතුරෙ ගියා මෙයාගෙ දැන් වැඩ දැක්කම. මටත් හිතෙන්නෙ පොලිටික්කො මෙයාට රාජකාරිය හරියට කරන්න දෙන්නෙ නැහැ.

Main News