පූජිත විශ්‍රාම යයි.. නව පොලිස්පතිකමට ලොකු සටනක්.. චන්දන ඉදිරියෙන්..
February 23, 2020 at 4:40 pm | lanka C news
දැනට අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර එළැඹෙන මාර්තු 15 වනදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතය.
ජයසුන්දර මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ඔහු එදින විශ්වාස විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව එදිනට පසු නව පොලිස්පති වරයෙක් පත් කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා මේ වනවිට කිහිපදෙනෙකු අතර තරගයක් ඇති වී තිබෙන බව ආරංචි මාර්ග කියයි.
දැනට වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන චන්දන වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටියි.
නව පොලිස්පතිවරයා පත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නම් හෝ නම් සදහා අනුමැතිය දීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදු කිරීමට නියමිතය.
නීතිය නවලා gunp යෙන් චන්දෙ ඉල්ලන්න හිටපු එකා ?
තොපිට පොහොට්ටු වෙන් ඉල්ලුවොත් ඕන බල්ලෙක් හොදයි.
MARAYA Thage WARAYA Pamina atha.Wara wara adama wara.
අඩෝ බත්බැලයෝ බල්ලා කොහේ හිටියත් බල්ලා බල්ලාමයි. ගූඇන්පියට කඩේ ගිය බල්ලා නීතිය නැමූ පිස්සු බල්ලෙක් බොල
තොට බල්ලෝ මතක් වෙන්නේ පොහොට්ටුවේ නම් විතරයි .මෙදා පොහොට්ටුවෙන් බල්ලෝ යවන්නේ නෑ .හැබැයි තොපිට ඉන්නේ බල්ලෝ විතරයි
Dan inna Policepathi dannawa ne khomada eyage CID asirune kyala, ara Udayanga usaviyata genapu welawe. Mewage evun da me thanathuruwalata enna oni?
We an opposed Acting IGP is not suitable for position of IGP . We have seek New Person who has no involvement of 21/4 Islam Terrorist attacked.Now acting IGP was incapable fellow for IGP position.
We need a guarantee person of who won confidence of security of majority citizens of Island. Meanwhile who can handle Nation security and Civil rule of Citizens of Lankan are decisive factor of such position. President has to see many sides of incoming IGP could be capable of rule back to normal.
Recomend Nandana Munasinghe…………..I do not know him but have heard of him or bring back a good
Retired Senior DIG on a contract basis or from outside like Mr. D.B.I.P.S. Siriwardene a senior Government Servant.